ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1122

hemielytrum

අර්ධපක්ෂාවරණය

hemihedral

Che. අර්ධතල

hemimetabolous

1. අර්ධ රූපාන්තරණ
2. අර්ධරූපාන්තර

hemimixis

අර්ධඝටනය

hemiopia

1. Psy. අර්ධාන්ධතාව
2. Psy. පක්ෂාන්ධතාව

hemiparasite

1. අර්ධ-පරපෝෂිතයා
2. Bot. අර්ධ පරපෝෂිතය

hemiparesis

Psy. පක්ෂාඝාතය

hemipelagic

අර්ධසාමුද්‍ර

hemiplacenta

අර්ධ-කලලබන්ධය

hemiplegia

1. Med. අර්ධ ඝාතය
2. Psy. අර්ධඝාතය
3. Psy. පක්ෂාඝාතය

hemiptera

හෙමිප්ටෙරා

hemipteran

1. n. හෙමිප්ටෙරාවා
2. adj. හෙමිප්ටෙරීය

hemipterous

a. එක්තරා කෘමි කොට්ඨාසයකට අයත්

hemipuccinia

හෙමිපුක්සිනියා

hemisection

Med. අර්ධ ඛණ්ඩනය

hemisotonic

Che. රුධිර සමාභිසාරක

hemisphere

1. n. අර්ධගෝලය
2. n. භූගෝලාර්ධ සිතියම
3. n. භූගෝලාර්ධය

hemispherical

1. a. අර්ධගෝලාකාර
2. Mat. අර්ධගෝලීය

hemistich

1. කවි පේළියක අඩ
2. n. ශ්ලෝකාර්ධය

hemitone

Psy. අර්ධතානය

hemizygote

අර්ධ යෝගිය

hemizygous

1. අර්ධ යෝගී
2. අර්ධයෝගී

hemline

n. පහල වාටිය

hemlock

n. විෂ ගස් වර්ගයක්