ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1123
hemming
hemoblast
hemoflagellates
hemolysis
Che. රුධිරජාරණය
hemophilia(heamophilia)
hemorrhage
hemorrhoids
n. අර්ශස්
hemostatic
1. රක්තස්ථිතික
2. Che. රක්තස්ථීතික
hemp
1. n. කංසා
2. Soc. කංසා පැලය
3. Bot. කන්සා
4. n. කිත්තන්
5. Bot. ගන්ජා
6. n. නියඳ
7. Art. නියඳ හණ
8. නියඳු
9. නියඳු හණ
10. st. සණ
11. st. සාණ
12. n. සෙල්ගාර
13. st. හණ
14. n. හන
hempen
hemstitch
n. වාටි මැස්ම
hen
hen-bird
hen-night
1. කුමරි සාදය
2. විවාහයට පෙර දින මනමාලිය වෙනුවෙන් කාන්තාවන් පමණක් එක් වී පවත්වන සාදය
hen-party
henbane
1. n. පැළෑටි විශේෂයක්
2. Med. භෙන්බේන්
3. හෙන්බේන්
hence
1. ind. එනිසා
2. int. පිටව යනු
3. adv. මෙතැන් සිට
4. adv. මෙයින්
5. adv. මෙහි සිට
6. adv. මේ නිසා
hence-forth
1. මින් ඉදිරියට
2. මින් මතු
henceforth
1. adv. මින් ඉදිරියට
2. adv. මින් මතු