ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1124
henotheism
1. ඒක දේව වාදය
2. වරවාදය
3. Log. සමේශ්වරවාදය
henpeck
henry
heortology
Soc. සමනවේදය
hepatic
1. a. අක්මාව පිළිබඳ
2. Psy. යකෘත්
3. Psy. යාකෘතික
hepatics
Bot. අක්මාශාක
hepatitis
1. n. අක්මාවේ සෑදෙන රෝගයක්
2. Med. යකෘත්දාහය
3. n. යකෘත්ප්රදාහය
4. n. සෙංගමාලය
hepato-pancreas
hepatoscopy
Soc. අක්මාපේනය
heptad
n. සප්තකය
heptagon
1. n. සප්තභුජය
2. n. සප්ත්රාස්රය
3. n. සප්තාස්රය
4. Art. හත් පට්ටම
heptahedron
1. මුහුණත් හතක් ඇති ඝනය
2. n. සප්තාංශඝනය
heptamerous
Bot. සප්තාංක
heptameter
1. ගණ හතකින් යුත් කවි පදය
2. Aes. සත්මත් විරිත
heptaploid
heptarch
Bot. සත් කොන්
heptavalent
Che. සත්සංයුජ
heptode
Ele. සප්තෝඩය
heptoxide
heptranchias
her
1. pron. ඇගේ
2. pron. ඈ
3. පදවි නාමයක්
4. Mat. හර් ක්රීඩාව
herald
1. අග්රදූත
2. අග්රෙසරයා
3. n. අගරෙසරයා
4. n. කලින් දැනුම් දෙන්නා
5. vt. කැඳවාගෙන එනවා
6. ඝෝෂක
7. n. ප්රකාශකයා
8. n. පෙරටුව යන්නා
9. vt. යමෙකුගේ පැමිණීම දන්වනවා
10. n. රජඅණ පතුරුවන්නා
11. n. රාජ දූතයා
12. රාජදූත
13. v. සිදුවන දේ දැනුම් දෙනවා