ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1125
herb
1. n. අරටුවක් නැති පැළය
2. Soc. ඖෂධය
3. n. ඖෂධී
4. Soc. පැලෑටිය
5. පැළැටිය
6. Bot. පැළෑටිය
7. n. ශාක
8. Soc. ශාකය
9. සුවඳු පලා
herbaceous
1. අකාෂ්ඨ පැළෑටි
2. a. පලා වර්ගයන්ගෙන් සමන්විත
3. a. පැළෑටිමය
herbaceous plant
Bot. අකාෂ්ඨ ශාකය
herbage
1. කොළදාව
2. n. තණ බිම පිළිබඳ අයිතිය
herbal
herbalism
ඖෂධීය පැළෑටි යොදා කරන ප්රතිකාරය හා චිකිත්සාව පිළිබඳ හැදෑරීම
herbalist
1. n. ඖෂධ ශාක වවන්නා
2. Bot. ශාක නිඝන්ඩුකාරයා
herbals
herbaria
herbarium
1. ශාක උද්යුනය
2. Bot. ශාක සංග්රහය
3. ශාකසංග්රහය
4. Soc. ශාකාගාරය
5. ශාකෝද්යානය
herbartianism
Log. හංබාටියානුවාදය
herbed
herbicide
1. n. පළිබෝධකය
2. n. පැළ විනාශ කරන ද්රව්ය
3. පැළෑටිනාශකය
4. වල් නාශකය
5. වල් පැළෑටි නාශකය
6. වල්පැලෑටි නාශකය
herbivore
n. ශාක භක්ෂකයා
herbivorous
hercogamic
1. යෝගාබාධක
2. පරාගණ බාධක
hercogamous
1. පරාගණ බාධක
2. Bot. යෝගබාධක
3. යෝගාබාධක
hercogamy
1. පරාගණ බාධකය
2. Bot. යෝගබාධය
herculean
1. a. අතිදුෂ්කර
2. a. අතිප්රබල
3. a. යෝධයන්ට පමණක් සුදුසු
herd
1. එක් රැස්ව ඉන්ට සලසනවා
2. vi. එක්රැස්ව ඉන්ට සලසනවා
3. v. ගාල් කරනවා
4. n. පට්ටිය
5. n. රංචුව
6. n. රඤ්චුව
7. n. රැළ
8. vi. රැළ ගැසී සිටිනවා
9. st. රිළු
10. n. සතුන් බලාගන්නා
11. n. සමූහය
herd-instinct
herdsman
here
1. int. ඉංජ
2. int. ඉජුහ්
3. int. එ්යි
4. ඒයි
5. ind. ඔන්න
6. int. නම් අඬගැසීමේදී ඉන්නවා
7. pron. මුබ
8. n. මෙතැන
9. prep. මෙන්න
10. adv. මෙහි
11. adv. මෙහිදී
12. prep. මෙහේ
13. n. මේ ස්ථානය
14. adv. මොබට
here and there
1. adv. අතන මෙතන
2. adv. එතන මෙතන
3. adv. එභෙමෙහ
4. adv. ඔබමොබ
5. adv. කඩින්කඩ
6. adv. තැන් තැන්වල