ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1126
hereabouts
adv. මේ අසල
hereafter
1. adv. මින්මතු
2. adv. මෙතැන් පටන්
3. adv. මෙවක් පටන්
hereat
hereditament
1. Law. උරුමප්රාප්යය
2. Law. උරුමවිය හැකි දේ
hereditaments
1. Eco. උරුම
2. ප්රවේණි දේපල
hereditary
1. a. ආවේණික
2. Soc. උරුමගත
3. a. පරම්පරාගත
4. a. පරම්පරාවෙන් උරුම වූ
5. a. ප්රවේණි
6. Log. පාරම්පර්ය
7. a. පාරම්පරික
8. a. සහජ
heredity
1. n. ආරය
2. Soc. ආවේණිය
3. Psy. ප්රවේණිය
4. n. පිතෘගුණානුවෘත්තිය
herein
hereinafter
Law. මෙහි මින් මතු
hereinbefore
hereof
heres
1. උරුමකරුවා
2. Law. උරුමක්කාරයා
heresiarch
heresy
1. n. අධර්මය
2. n. කුදිටු
3. n. දුර්ලබ්ධිය
4. Law. පැවැදිසි වරද
5. Soc. මිථ්යාග්රාහය
6. n. මිථ්යාදෘෂ්ටිය
7. මිථ්යාලබ්ධිය
8. Law. මිථ්යාවාදය
9. n. මිසදිටු
heretability
heretic
1. n. අන්යදෘෂ්ටිකයා
2. n. තීර්ථකයා
3. n. පාෂණ්ඩයා
4. n. පාෂාණ්ඩයා
5. n. මිථ්යාලබ්ධිකයා
heretical
1. a. කුදිටු
2. a. ධර්මවිරෝධි
3. Soc. මිථ්යාග්රාහී
4. a. මිථ්යාමතික
heretics
hereto
1. මීට
2. මේ සම්බන්ධයෙන්
heretofore
adv. පෙරාතුව