ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1127

heritable

1. ආවේණීය
2. n. උරුම කළ හැකි
3. Soc. උරුමකාරී
4. Law. උරුමලභ්‍ය
5. Law. උරුමවිය හැකි
6. Soc. උරුමවියහැකි

heritage

1. n. උරුමය
2. Psy. දායාදය
3. n. ප්‍රවේණිය
4. n. පෙවෙණිය
5. n. සහජ ගුණය

heritor

1. උරුම ලද්දා
2. උරුම හිමිකරු

herky-jerky

හදිස්සියේ නැවති නැවතී යන

herm

Aes. හමීස් ටැඔ

hermaphrodite

1. n. උභයලිංගික සතා
2. n. ද්විකේශර පුෂ්පය
3. Bot.adj. ද්විලිංගික
4. Bot. ද්විලිංගිකය
5. n. ද්විලිංගිකයා

hermaphroditism

Psy. ද්විලිංගිකතාව

hermeneutic

1. අර්ථ විවරණ සහිත
2. ගැටපද විවරණ සහිත
3. සන්න සහිත

hermeneutics

1. අර්ථ ව්‍යාඛ්‍යාන විද්‍යාව
2. Soc. අර්ථ විවරණ
3. Law. අර්ථ විවරණ ශාස්ත්‍රය
4. Log. අර්ථ විවරණය
5. Law. අරුත් විවරණ සතර
6. ක්‍රමවේද විද්‍යාව
7. ක්‍රමවේදීය ව්‍යාඛ්‍යාන ශාස්ත්‍රය

hermetic

1. Che. වායුරෝධි
2. වායුරෝධී

hermetically

adv. හුළං පවා නොවදින සේ සම්පූර්ණයෙන්

hermeticism

Log. ආදිරසායනවිද්‍යාවාදය

hermit

1. n. තවසර
2. n. තවුසා
3. n. තාපසයා
4. n. මුනි
5. st. වානප්‍රස්ථ
6. n. හුදකලාව වසන තැනැත්තා

hermit crab

n. වැරටියා

hermitage

1. n. අසපුව
2. n. ආරණ්‍ය සේනාසනය
3. n. ආවාසය
4. n. ආශ්‍රමය
5. n. කුටිය
6. n. තපෝවනය
7. n. තාපසාරාමය
8. st. වානප්‍රස්ථ
9. n. සේනාසනය

hern

n. කොකා

hernia

1. n. අණ්ඩවාතය
2. n. අන්තර්වෘඬ්ය
3. අන්තර්වෘය
4. n. වර්ධ්මය
5. Med. වර්ධිමය
6. Med. හර්නියා

herniate

හර්නියාවකින් පෙළෙනවා

hero

1. n. කතානායක
2. n. කථා නායකයා
3. n. කථානායක
4. නායක
5. නායකයා
6. st. විරු
7. st. වීර
8. n. වීරයා
9. st. ශූර

hero worship

1. n. වීරයන් පිදීම
2. Soc. වීරාභිවාදනය

hero-worship

1. n. වීරයන් පිදීම
2. Soc. වීරාභිවාදනය

heroic

1. Aes. උච්චකාය
2. a. වික්‍රමාන්විත
3. a. වීර

heroic poem

n. වීර කාව්‍යය

heroic poetry

n. වීර කාව්‍යය