ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1128

heroics

n. ආඩම්බරයෙන් කරන ප්‍රකාශය

heroin

n. ගංජා වැනි ද්‍රව්‍යයක්

heroine

1. කථානායිකාව
2. n. නායිකාව
3. Soc. භෙරොයින්
4. n. වීර ස්ත්‍රී
5. Aes. වීරාව
6. හෙරොයින්

heroism

1. n. පරාක්‍රමය
2. වීරත්වය
3. n. ශෞර්ය්‍යය

heron

1. n. කොකා
2. n. කොස් ලිහිණියා

herotelic

යථාවේග පරිණාමී

herpes

1. n. චර්ම රෝගයක්
2. n. පාමන් රෝගය
3. n. විසප්පුව
4. n. විසර්පය
5. Med. හර්පිසය

herpes zoster

Med. කාඤ්චි විසර්ප

herpetology

1. උභය ජීවීන් හෝ උරගයන් පිළිබඳ අධ්‍යයනය
2. සර්ප විද්‍යාව

herpetophobia

උරග භීතිකාව

herpolhode

Mat. ආධ්‍රැවපථය

herr

n. මහතා යන්නට යොදන ජර්මන් පදය

herring

n. හුරුල්ලා

herringbone

හුරුලු කටු රටාව; පොල් අතු රටාව

hers

1. ඇගේ
2. n. ඇගේ දේ
3. ඇයට අදාළ
4. ඇයට අයත්

herself

ඇයම

hertz

1. n. හට්ස්
2. හර්ට්ස්

hesitant

1. n. ඇනහිටීම
2. n. දෙගිඩියාව
3. a. පසුබට
4. a. සැක සහිත
5. n. සැකය

hesitate

1. v. අනුමාන කරනවා
2. vt. අවිනිශ්චිතව සිටිනවා
3. අවිනිශ්වතව සිටිනවා
4. vt. දෙපැත්තට ඇදෙනවා
5. vt. නොකැමැත්ත දක්වනවා
6. v. පස්ස ගහනවා
7. v. පසුබට වෙනවා
8. v. පැකිළෙනවා
9. vt. වික්කල් ගහනවා

hesitating

1. a. ආලිස්සම්
2. a. ආලෙස්සම්
3. a. පසුබට

hesitation

1. n. ඇනහිටීම
2. n. දෙගිඩියාව
3. n. සැකය

hesperidin

හෙස්පෙරිඩින්

hesperidium

Bot. ජම්බීරකය

hesperornis

හෙස්පෙරෝනිස්