ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1129

hesperornithiformes

හෙස්පෙරෝනිතිෆෝමේස්

hessian

1. n. ගෝනිරෙදි
2. Mat. භෙසියානුව
3. හෙසියානුව

hetaera

n. පුරාණ ග්‍රීසියේ අභිසාරිකාව

hetaerio

Bot. සමුච්චය

hetaroachy

සමතන්ත්‍රය

heterauxesis

1. අසමාන වර්ධනය (විෂම වර්ධනය)
2. හෙටෙරොක්සසිය

hetero

1. අනෙක්
2. prefix. අසම
3. වෙනත්

hetero-auxin

1. හෙටරො-ඔක්සින්
2. හෙටෙරො-ඔක්සින්

hetero-kinesis

විෂමහේදනය

hetero-myarian

1. adj. විෂමපේශීය
2. n. විෂමපේශියා

hetero-sexual

ඉතරලිංගික

hetero-suggestion

ඉතර ව්‍යංජනාව

heteroalleles

1. විෂම ඇලීල
2. විෂම ඇලිල

heterobaric

විෂමභාර

heteroblastic

1. Bot. විෂම කලලජනනය
2. Bot. විෂමවිකාසක

heteroblasty

Bot. විෂමවිකසනය

heterocarpous

විෂමඵලීන

heterocaryon(heterokaryon)

විෂමන්‍යෂ්ටිකය

heterocaryosis

විෂමන්‍යෂ්ටිකතාව

heterocercal

විෂමාංශපුච්ඡ

heterochlamydeous

Bot. විෂමපරිපුෂ්පී

heterochromatic

1. විවිධ වර්ණ පිළිබඳ
2. හෙටෙරොක්‍රොමටිනීය
3. හෙටෙරොක්‍රොමටීනීය

heterochromatin

හෙටෙරොක්‍රොමටින්

heterochromaty

විෂමවර්ණනය