ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1121

hem

1. Eco. කංසා
2. n. නාරටිය
3. v. වාටි මහනවා
4. n. වාටිය
5. vi. හූමිටි තියනවා
6. n. හූමිටි ශබ්දය

hem in

1. vti. කොටුකරනවා
2. vti. වටලනවා

hematachometer

Psy. රක්තවේගමානය

hematin

1. Bot. භෙමටින්
2. හෙමටින්

hematite

1. Aes. භෙමටයිට්
2. Geo. හීමටයිට්
3. හෙමටයිට්

hematology

Che. රුධිර විද්‍යාව

hematophobia

1. Psy. රක්ත භීතිකාව
2. රක්තවේගමානය

hemeralopia

1. Psy. දිවා අන්ධතාව
2. Psy. වාසර තිමිරය
3. Med. වාසරතිමිරය

hemi

1. Bot. අඩ
2. prefix. අර්ධ

hemi-cephalous

අර්ධ-ශීර්ෂ

hemi-epiphyte

අර්ධ-අපිශාකය

hemi-hercogamy

1. අර්ධ-යෝගබාධය
2. අර්ධ-පරාගණ බාධකය

hemi-heterocercal

1. අර්ධ විෂමාංශපුච්ඡ
2. අර්ධ විෂම අංශ පුච්ඡ

hemi-metabola

හෙමිමෙටබොලා

hemi-saprophyte

1. අර්ධ-මෘතෝපජීවියා
2. අර්ධ මෘතෝපජිවියා

hemibranch

අර්ධජලක්ලෝමය

hemicellulose

1. අර්ධ සෙලියුලෝස්
2. හෙමිසෙලියුලෝස්

hemichorda

හෙමිකෝඩා

hemichordata

හෙමිකෝඩාටා

hemichordate

1. අර්ධරජ්ජුකයා
2. හෙමිකෝඩාටාවා

hemicolloid

Che. අර්ධ කලිලය

hemicryptophyte

1. භූතලශාකය
2. Bot. භුතලශාකය

hemicyclic

1. අර්ධ චක්‍රීය
2. Bot. අර්ධචක්‍රිය
3. අර්ධචක්‍රීය

hemicylindrical

1. Bot. අඩසිලින්ඩරාකාර
2. අර්ධ සිලින්ඩරාකාර