ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1156

homomorphous

Bot. සමරූපී

homomorphy

Bot. සමරූපතාව

homonculus(homunculus)

1. මනුරූපියා
2. වාමනයා

homonomous

Phy. සමනියාමක

homonuclear

Phy. සමන්‍යෂ්ටික

homonym

1. Log. අර්ථභේදය
2. n. නානාර්ථ ශබ්දය
3. Log. භින්නාර්ථය
4. Bot. සමනාම
5. Log. සමනාමය

homonyms

1. අනේකාර්ථ-ඒකශබ්ද
2. භින්නාර්ථශබ්ද

homonymy

1. Log. අර්ථභේදතාව
2. Log. භින්නාර්ථතාව
3. Log. සමනාමතාව

homopetalous

Bot. සමදල

homophase

Che. සමකලාප

homophone

1. සම ශබ්දිකය
2. n. සමාන ශබ්දය ඇති එභෙත් තේරුම වෙනස් වචනය
3. සමාන ශබ්දය ඇති එහෙත් තේරුම වෙනස් වචනය

homophony

1. සම ශබ්දිකතාව
2. සමධ්වනිකතාව

homoplasm

සමප්ලාස්මය

homoplasmy

1. ප්‍රවේණික සමභාවය
2. සමප්ලාස්මතාව
3. Bot. සමභාවය

homoplasy

Bot. සමභාවය

homopolar

Phy. සමධ්‍රැවීය

homopolymer

1. සම බහු-අවයවයකය
2. සමබහුඅවයවකය

homosapiens

නූතන මානවයා (හොමෝ සේපියන්ස්)

homoscedastic

1. Sta. සමවිචල
2. Mat. සමවිචලතා

homoscedasticity

Sta. සමවිචලතාව

homosexual

1. Law. සමලිංග
2. a. සමලිංගික

homosexuality

1. Law. සමලිංග සේවනය
2. Psy. සමලිංගික මෛථූනය
3. Soc. සමලිංගිකතාව

homosphere

සමගෝලය

homosporous

Bot. සමබීජාණුක