ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1175

hydrobromic acid

Che. හයිඩ්‍රොබ්‍රෝමික් අම්ලය

hydrocarbon

1. Che. හයිඩ්රොකාබන්
2. Che. හයිඩ්‍රොකාබන්

hydrocarpic

ජලඵලීන

hydrocarpy

ජලඵලීනතාව

hydrocaulus

හයිඩ්රස්කන්ධය

hydrocele

1. n. අණ්ඩ වෘද්ධිය
2. Med. ජල පුඤ්ඡය

hydrocephalus

1. Psy. ජලකපාලය
2. n. විශේෂයෙන් කුඩා දරුවන්ට මානසික ආබාධ ඇති කළහ

hydrocephaly

Psy. ජලකපාලය

hydrochloric

හයිඩ්‍රජන් හා ක්ලෝරීන් අඩංගු

hydrochloric acid

n. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය

hydrochloride

Med. හයිඩ්‍රොක්ලෝරයිඩ්

hydrochore

Bot. ජලව්‍යාප්තිය

hydrochoric

Bot. ජලව්‍යාප්ත

hydrocleistogamy

ජලනිමිලයෝගය

hydrocoele

ජලසීලෝමය

hydrocortisone

එනම් හෝමෝනය

hydrocracking

ජලය බිදීම

hydrocyanic acid

Med. හයිඩ්‍රොසයනික් අම්ලය

hydrodiffusion

Che. ජල අන්තර් විසරණය

hydrodynamic

Bot. ජලගතික

hydrodynamical

1. Mat. ද්‍රවගතික
2. ද්‍රවගතිකමය

hydrodynamics

1. Mat. ද්‍රවගති විද්‍යාව
2. Mat. ද්‍රවගතිකය
3. Civ. ද්‍රාවගති විද්‍යාව
4. Civ. ද්‍රාවගතිකය

hydrodynamometer

1. Che. හයිඩ්රො ඩයිනමෝමීටරය
2. Che. හයිඩ්‍රො ඩයිනමෝමීටරය

hydroelectricity

Phy. ජල විදුලිය