ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1176

hydroextractor

Che. ද්‍රව නිස්සාරකය

hydrofining

1. ද්‍රවප්‍රසාදනය
2. Che. හයිඩ්‍රොප්‍රසාදනය

hydrofluoric acid

Che. හයිඩ්‍රොfප්ලුවොරික් අම්ලය

hydrofoil

1. n. හයිඩ්රොෆොයිල බෝට්ටුව
2. හයිඩ්‍රොෆයිලය

hydroforming

1. හයිඩ්රොසාධනය
2. Che. හයිඩ්‍රොසාදනය

hydroformylation

හයිඩ්‍රොසාදනය

hydrofuge

1. තෙත හරුව
2. Aes. තෙතහරුව
3. තෙත් හරුව

hydrogel

1. Che. හයිඩ්රොජෙලය
2. Che. හයිඩ්‍රොජෙලය

hydrogen

1. n. ජලකර වායුව
2. Che. හයිඩ්රජන්
3. Che. හයිඩ්‍රජන්

hydrogen atom

Che. හයිඩ්‍රජන් පරමාණුව

hydrogen bomb

Phy. හයිඩ්‍රජන් බෝම්බය

hydrogen bond

Che. හයිඩ්‍රජන් බන්ධනය

hydrogen bromide

Che. හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ්

hydrogen chloride

Che. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්

hydrogen cyanide

Che. හයිඩ්‍රජන් සයනයිඩ්

hydrogen fluoride

Che. හයිඩ්‍රජන් fප්ලුවොරයිඩ්

hydrogen iodide

Che. හයිඩ්‍රජන් අයඩයිඩ්

hydrogen ion

Che. හයිඩ්‍රජන් අයනය

hydrogen ion concentration

Che. හයිඩ්‍රජන් අයන සාන්ද්‍රණය

hydrogen peroxide

1. Che. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්
2. Med. හයිඩ්‍රොජන් පෙරොක්සයිඩ්

hydrogen-bomb

Phy. හයිඩ්‍රජන් බෝම්බය

hydrogen-ion

හයිඩ්‍රජන් අයනය

hydrogenate

1. vt. ජලීකරණ කරනවා
2. Che. හයිඩ්රජනී කරනවා
3. Che. හයිඩ්‍රජනී කරනවා

hydrogenated

1. Che. හයිඩ්රජනීකෘත
2. Che. හයිඩ්‍රජනීකෘත