ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1177

hydrogenation

1. Med. හයිඩ්‍රොජන්කරණය
2. Che. හයිඩ්‍රජනීකරණය

hydrogenite

Che. හයිඩ්රජනයිට්

hydrogenolysis

1. Che. හයිඩ්රජන් විච්ඡේදනය
2. Che. හයිඩ්‍රජන් විච්ඡේදනය

hydroger

Bot. ජලධර

hydrograph

Civ. ජල ප්‍රස්තාරය

hydrographer

Civ. ජල මිනුම් පාඨකයා

hydrographic

Sur. ජලමාන

hydrography

1. Geo. ජල විද්‍යාව
2. n. ජලගුණ විද්‍යාව
3. n. ජලගුණවිද්‍යාව විද්‍යාව
4. Sur. ජලමාන විද්‍යාව

hydrohumours

ජලීය රස

hydroid

1. Psy.adj. හයිඩ්රාකාර
2. n. හයිඩ්රාරූපියා
3. Psy. හයිඩ්රාභයා

hydroiodic acid

Che. හයිඩ්‍රොඅයඩික් අම්ලය

hydrokinetics

Che. ද්‍රාවචාලන විද්‍යාව

hydrol

1. Che. හයිඩ්රොල්
2. Che. හයිඩ්‍රොල්

hydrolase

1. Che. හයිඩ්රොලේස්
2. Che. හයිඩ්‍රොලේස්

hydrolith

Che. හයිඩ්‍රොලිත්

hydrology

1. n. ජල විද්‍යාව
2. n. ජලවිද්‍යාව

hydrolysis

1. ජල ජාරණය
2. n. ජල විච්චේදනය
3. Civ. ජල විච්ඡේදනය
4. Che. ජලවිච්ඡේදනය

hydrolyst

1. ද්‍රවප්‍රේරකය
2. Che. ද්‍රවපේරකය

hydrolyte

1. ජල විච්ඡේද්‍යය
2. ජලවිච්ඡෙද්‍යය
3. Che. ජලවිච්ඡේද්‍යය
4. ජලවිච්ඡේද්‍යුය

hydrolytic

1. ජල විච්ඡේදක
2. ජලවිච්ඡේදක
3. Bot. ජලවිච්ඡේද්‍ය
4. ජලවිච්ඡේද්‍යු
5. Che. ද්‍රවවිච්ඡේද්‍ය
6. ද්‍රවවිච්ඡේද්‍යු

hydrolyze

Che. ජලවිච්ඡේදනය කරනවා

hydromancy

Soc. ජලපේනය

hydrome

1. Bot. දාරුකය
2. Bot. හඩ්‍රෝම
3. Bot. හයිඩ්‍රෝම

hydromechanics

Che. ද්‍රවයාන්ත්‍ර විද්‍යාව