ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1178

hydromegatherm

Bot. ආර්ද්‍රෝෂ්ණකය

hydrometallurgy

1. Che. ද්‍රව ලෝහ කර්මය
2. ද්‍රව ලෝහ කර්මාන්ත
3. Che. ද්‍රවලෝහ විද්‍යාව

hydrometer

1. n. ද්‍රවමානය
2. Phy. හයිඩ්රොමීටරය
3. Phy. හයිඩ්‍රොමීටරය

hydrometry

Civ. ජලමිතිය

hydromorphosis

ජලරූපණය

hydromotor

ජලචාලක

hydronasty

Bot. ආර්ද්‍රසන්නමනය

hydrone

1. Che. හයිඩ්රෝන්
2. Che. හයිඩ්‍රෝන්

hydronephrosis

Med. ජල වක්කතාව

hydropathy

n. ජල භාවිතයෙන් රෝග නිවාරණය

hydrophil

ජලකාමියා

hydrophile

1. ජලකාමී
2. Aes. ජලාකර්ෂක

hydrophilic

Che. ජලකාමී

hydrophilous

Bot. ජලකාමී

hydrophobe

1. ජලභීත
2. Aes. ජලවිකර්ෂක

hydrophobia

n. ජලභීතිකාව

hydrophobic

1. ජල භීතික
2. Che. ජලභීතික

hydrophobicity

ජලභීතිකතාව

hydrophone

Phy. හයිඩ්‍රොපෝනය

hydrophonics

Bot. දියවගාව

hydrophyll

1. Bot. ජලපත්‍රය
2. Bot. ජලශාකපත්‍රය

hydrophyllium

හයිඩ්රපිලිඩිය

hydrophyte

1. Geo. ආර්ද්‍ර ශාකය
2. ජල ශාකය
3. Bot. ජලශාකය

hydroponics

1. දිය වගාව
2. n. පස රහිතව පැළ වැවීමේ ක්‍රියාවලිය
3. n. හයිඩ්‍රෝෆොනික ක්‍රියාවලිය