ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1174

hydraulic press

Mat. ද්‍රාව පීඩකය

hydraulic pump

Phy. ද්‍රාව පොම්පය

hydraulic ram

1. Civ. ද්‍රාව තලනය
2. Civ. ද්‍රාව රැමිය

hydraulicity

Civ. ද්‍රාවතාව

hydraulicking

Civ. ද්‍රාව කැණීම

hydraulics

1. n. ජලශක්ති විද්‍යාව
2. Mat. ද්‍රාව විද්‍යාව

hydrazine

Che. හයිඩ්‍රසීන්

hydrazoic acid

Che. හයිඩ්‍රසොයික් අම්ලය

hydria

1. හයිඩ්රියා ජල බඳුන
2. Aes. හයිඩ්‍රියා බඳුන

hydride

1. n. හයිඩ්‍රජන් හා ලෝහයක් පමණක් අඩංගු සංයෝගය
2. Che. හයිඩ්‍රයිඩ්

hydriodic acid

Che. හයිඩ්‍රියොඩික් අම්ලය

hydrion

1. Che. හයිඩඩ්‍රයනය
2. Che. හයිඩ්රජන් අයනය
3. හයිඩ්රයනය
4. Che. හයිඩ්‍රජන් අයනය

hydro

prefix. ජල

hydro-diffusion

ජලීන විසරණය

hydro-dynamics

1. ද්‍රාව ගති විද්‍යාව
2. ද්‍රව ගති විද්‍යාව
3. ද්‍රාවගති විද්‍යාව
4. ද්‍රාවගතිකය

hydro-electric

1. ජල විදුලි
2. ජල විදුලි බලය නිපදවන
3. ජල හෝ වාෂ්ප මගින් විදුලි බලය නිපදවන

hydro-electricity

1. ජල විදුලිය
2. ජල විදුලි බලය
3. ජලවිදුලිය

hydro-extractor

හයිඩ්රො-නිස්සාරකය

hydro-meter

හයිඩ්‍රෝමීටරය

hydro-plane

1. අහස්‍ යාත්‍රාවක් වැනි එහෙත් දියෙහි ගමන් කරන ඔරු
2. අහස්‍යාත්‍රාවක් වැනි හැඩය ඇති දියෙහි ගමන් කරන ඔර

hydro-scope

ජලඝටිකාව

hydro-sonic

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් යන

hydro-sphere

1. ජල ගෝලය
2. ජලගෝලය

hydro-statics

ද්‍රවස්ථීති විද්‍යාව