ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1183

hyperchlorhydria

Med. හයිපර්ක්ලෝහයිඩ්‍රියාව

hyperchromasy

අධික්‍රොමටිනතාව

hyperchromatic

Bot. උපරිවර්ණ

hyperchromatosis

අධික්‍රොමටිනතාව

hyperchromic anaemia

Med. අතිවර්ණක නිරක්තිය

hypercompetition

තීව්‍ර තරගය

hypercomplex

Mat. අධිසංකීර්ණ

hyperconjugation

Che. අධිසංයුග්මනය

hyperconsciousness

අතිසංවේදිතාව

hypercritic

අතිදෝෂදර්ශක

hypercritical

1. අතිතීව්‍ර
2. අතිදෝෂදර්ශී
3. Psy. අතිවිවේචක

hypercriticism

අතිදෝෂදර්ශනය

hypercyes

උපරි ප්‍රතිසන්ධිය

hypercyesis

උපරි ප්‍රතිසන්ධිය

hyperdactylism

Psy. අත්‍යංගුලිකතාව

hyperdimensional

1. Sta. අධිමාන
2. අධිමානය

hyperdiploidy

උපරි ද්විගුණතාව

hyperemesis

Med. අධිඡර්දිය

hyperemesis gravidarum

Med. ගර්භණි අතිඡර්දිය

hyperendemic

අධි-ඒකදේශික

hyperesthesia

1. අති වින්දනය
2. Psy. අතිවින්දනය

hyperextension

අතිප්‍රසර්ජනය

hyperfunction

Psy. අධිකාර්යය

hypergamy

Soc. අනුලෝම විවාහය