ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1182

hypallage

විපර්යයෝක්තිය

hypalmyroplankton

කිවුල්දිය ප්ලවාංගය

hypanthodium

Bot. ප්‍රාග් උදුම්බරය

hypapophysis

1. උපවර්ධය
2. හයිපැපොපිසිය

hype

1. n. අතිශයෝක්තිය
2. n. රැවටිල්ල

hyper

prefix. අති

hyper-critical

1. අධික ලෙස දෝෂ දැක්වීම
2. අති දෝෂදර්ශක
3. අතිඅවධි
4. අතිදෝෂදර්ශක

hyper-market

1. විශාල සුපිරි වෙළඳසැල
2. අති සුපිරි වෙළඳසැල

hyper-sensitive

අධිසංවේදී

hyper-sonic

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් වේගයෙන් යන

hyperactive

1. a. අතික්‍රියාශ්‍රීලී
2. a. අසාමාන්‍ය ලෙස ක්‍රියාශ්‍රීලී

hyperactivity

1. අතික්‍රියාශ්‍රීලීබව
2. අධික්‍රියාකාරිත්වය

hyperacusis

Psy. සුශ්‍රවණතාව

hyperaesthesia

1. අති වින්දනය
2. Med. අතිවින්දනය
3. අධි සංවේද්‍යතාව
4. අධිසංවේද්‍යුතාව

hyperalgesia

Psy. පීඩා අතිවේද්‍යතාව

hyperammonemia

අති-ඇමෝනීයතාව

hyperbaton

1. පද පෙරළිය
2. පද මාරුව

hyperbola

1. n. අතිශයෝක්තිය
2. n. අධික කොට කීම
3. Mat. බහුවලය
4. Eco. බහුවලයය

hyperbole

1. අත්‍යක්තිය
2. Log. අත්‍යුක්තිය
3. n. අතිශයෝක්තිය
4. n. අධික කොට කීම

hyperbolic

Sur. බහුවලයික

hyperboloid

1. බහුවලයාකාර
2. Mat. බහුවලයාභය

hypercalcemia

අධිකැල්සීමියාව

hypercapnia

රුධිර කාබන්ඩයොක්සයිඩ් අධිකතාව

hyperchimaera

1. උපරිකයිමේරාව
2. උපරි කෛමේරාව