ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1181
hylozoism
Log. ද්රව්යජීවවාදය
hymen
1. n. කාලිකා සිවිය
2. Med. කුමරිච්ඡදය
3. n. කුමාරිච්ඡදය
4. Bot. ඡද්මය
5. Bot. පටලය
6. Med. වෛවාහිකය
hymeneal
1. n. විවාහ ගිතය
2. a. විවාහය පිළිබඳ
hymenectomy
Med. වෛවාහික විච්ඡේදනය
hymenium
Bot. සරුපටය
hymenolichen
hymenomycetes
Bot. හිමෙනොමිසේටේස්
hymenomycetous
Bot. හිමෙනොමිසේටීය
hymenophore
Bot. සරුපටකධරය
hymenoptera
hymenopterid
hymenopterous
hymn
1. ගීතිකාව
2. n. දේවස්තෝත්ර ගීතිකාව
3. Aes. භක්ති ගීතිකාව
4. ස්තූති ගීතිකාව
5. සූක්තය
hymnal
1. ගීතිකා පොත
2. n. ස්තෝත්ර සංග්රහය
hymnary
hymnology
hymphomania
hyoglossus
hyoid
hyoid bone
Med. වෛයාහ ඇටය
hyomandibular
1. n. කණ්ඨක අධෝහනුකය
2. adj. කණ්ඨික අධෝහනුක
hyoscine
1. n. විෂ සහිත රසායනයක්
2. Med. හයොසින්
hyoscyamus
Med. හයොසයමස්