ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1180

hydrula

හයිඩ්රුලාවා

hyemal

Bot. ශිශිර

hyena

1. n. කරබානා වලසා
2. n. තරච්ඡයා
3. n. බලු දිවියා

hygiene

1. n. සනීපාරක්ෂාව උගන්වන ශාස්ත්‍රය
2. n. ස්වස්ථතාව
3. n. ස්වාස්ථ්‍ය විද්‍යාව

hygrograph

1. (ආර්ද්‍රතා ලේඛය)
2. Geo. වාෂ්ප ප්‍රස්තාරය

hygrometer

1. n. ආර්ද්‍රතාමානය
2. Phy. හයිග්‍රොමීටරය

hygrometric

1. Che. ආර්ද්‍රතාමිතික
2. Bot. ජලාකර්ෂක

hygrometry

1. Che. ආර්ද්‍රතාමිතිය
2. ආර්ධතාමිතිය
3. Civ. ආ්ද්‍රතාමිතිය

hygromorphic

Bot. ආර්ද්‍රරූපී

hygromorphism

Bot. ආර්ද්‍රරූපතාව

hygrophil

Bot. ආර්ද්‍රකාමියා

hygrophilae

1. ආර්ද්‍රකාමීහූ
2. Bot. ආර්ද්‍රකාමීහු

hygrophilous

1. Bot. ආර්ද්‍රකාමි
2. ආර්ද්‍රකාමී
3. ආර්ද්‍රතාකාමී

hygrophyte

Bot. ආර්ද්‍රශාකය

hygroplasm

1. හයිග්රොප්ලාස්මය
2. හයි‍ෙග්‍රාප්ලාස්මය

hygroscope

1. Phy. ආර්ද්‍රතා දර්ශකය
2. ආර්ධතා දර්ශකය

hygroscopic

1. උල් දිය දුමන
2. a. ජලාකර්ශක
3. Che. ජලාකර්ෂක
4. තෙත් බාන

hygroscopy

1. ආර්ද්‍රතා රක්ෂණය
2. Che. ජලාකර්ෂණය

hygrosmeter

ආර්ධතාමානය

hyle

Log. මූලප්‍රකෘතිය

hylomorphism

Log. ද්‍රව්‍යරූපවාදය

hylotheism

Log. ද්‍රව්‍යෙශ්වරවාදය

hylotropic

1. ස්ථිරාංක
2. Che. ස්ථීරාංක

hylotropy

ස්ථිරාංකතාව