ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1218

in common

adv. පොදුවේ

in concert

adv. එකා මෙන් සමගියෙන්

in detail

adv. විස්තර සහිතව

in due course

1. Law. යථා කාලයේ දී
2. Acc. යථා කාලයේදී
3. adv. යථාකාලයෙහි

in earnest

a. සෙල්ලමට නොව ඇත්ත වසයෙන්ම

in effect

adv. ඇත්ත වශයෙන්

in extremis

adv. මරණාසන්නව

in fact

ph. ඇත්ත වශයෙන් කියතොත්

in full swing

1. adv. නොනවත්වා
2. adv. මුළුමනින්
3. adv. සියලු දෙයින් යුක්තව

in gear

Civ. ඇමිණි

in general

ph. සාමාන්‍ය වශයෙන්

in good time

adv. කල්වේලා ඇතිව

in hand

a. කෙරීගෙන යන

in hiding

a. සැඟවී සිටින

in line

1. Civ. එක් තල
2. adv. පේළියට

in loco parentis

1. a. දෙමව්පියන් වෙනුවට
2. Law. දෙමාපිය ස්ථානය වෙනුවට

in love

1. a. අනුරක්ත
2. a. ප්‍රේමයෙන් සිටින

in no time

1. adv. ඉතා ඉක්මනින්
2. ph. වහාම

in opposition

adv. සතුරුව

in order

1. adv. ක්‍රමයෙන්
2. adv. නිසි පිළිවෙළින්
3. n. නිසි සේ ක්‍රියා කරන
4. adv. යහපත්ව
5. a. රීත්‍යනුකූල

in particular

adv. විශේෂයෙන්

in passing

adv. අතරතුරේදී

in perpetuity

1. Law. සදාකාලික ව
2. Acc. සදාකාලිකව

in person

1. Law. තමන් ම
2. Acc. තමන්ම
3. adv. තමාම
4. adv. පෞද්ගලිකවම