ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1217

impulse turbine

1. Civ. ආවේග ටරැබයිම
2. Phy. ආවේග තලබමරය

impulsing

1. Ele. ආවේග ගැන්නීම
2. Ele. ආවේගායනය

impulsion

1. Psy. ආවේජනය
2. n. ක්‍රියාවේගය

impulsive

1. Soc. ආවේගික
2. Soc. ආවේගී
3. a. කලබල සහිත

impulsiveness

1. Psy. ආවේගිකතාව
2. n. කලබල සහිත බව

impunity

n. දුර්විපාක නොලබා සිටීම

impure

1. a. අපරිශුද්ධ
2. a. අපවිත්‍ර
3. a. අපිරිසිදු
4. a. අපිරිසුදු
5. a. අශුද්ධ
6. a. අසුභ
7. a. කලවම්
8. a. ක්ලිෂ්ට
9. a. කැත
10. a. කිලි
11. a. කිලිටි
12. a. කිලුටු
13. a. කුණු
14. a. දූෂ්‍ය
15. a. මලින
16. a. සංක්ලිෂ්ට

impurities

1. Art. අපවිත්‍ර දේ
2. Art. අපවිත්‍ර ‍දේ
3. Art. කුඩු රොඩු
4. Wea. කුණු රොඩු
5. Wea. රොඩු බොඩු
6. Art. රොඩුබොඩු

impurity

1. Soc. අප ද්‍රව්‍යය
2. Che. අපද්‍රව්‍යය
3. n. අපවිත්‍රතාව
4. n. අශූචි
5. අශූව
6. n. කලවම
7. n. කලුෂය
8. n. කිල්ල
9. n. දුරාචාරය
10. මලිනය

imputation

1. Soc. අධ්‍යාරෝපණය
2. n. ආරූඩ කිරීම
3. n. ආරෝපණය
4. දොස් පැවරීම

impute

1. Law. අධ්‍යාරෝපණය කරනවා
2. v. ආරුඩ කරනවා
3. v. ආරූඩ කරනවා
4. vti. ආරෝපණය කරනවා

imputed

ආරෝපිත

in

1. prep. ගැන
2. prep. තුළ
3. adv. තුළට

in a flash

adv. ක්ෂණයකින්

in a nutshell

ph. සංක්ෂේපයෙන්

in a sense

adv. එක් විධියකින්

in a way

adv. එක් විධියකින්

in absentia

a. අනභිමුඛයෙහි

in advance

1. adv. ඉදිරියෙන්
2. adv. කලින්
3. v. දුරතබා
4. v. දුරතියා

in all likelihood

adv. පෙනෙන හැටියට නම්

in any event

conj. කෙසේ වුවත්

in brief

1. adv. කොටින්
2. adv. සැකවින්

in camera

1. adv. රහසින්
2. Law. රහසේ

in cold blood

1. a. කලින් සූදානම්ව කළ
2. adv. නිර්දය ලෙස
3. adv. හිතා මතා