ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1216

improbative

Law. අනන්වේෂණීය

improbity

1. n. දුෂ්ටකම
2. නපුරුකම
3. n. වංකකම

impromptu

1. a. කලින් සූදානමක් නැතිව
2. adv. සිටිවනම
3. a. හිටිවන
4. a. හිටිවනම

improper

1. a. අකටයුතු
2. a. අනිසි
3. a. අනුචිත
4. අනුවත
5. a. අයුතු
6. a. අයෝග්‍ය
7. a. අවිධිමත්
8. a. නොහොබනා
9. a. නෝබිනා
10. a. වැරදි

improper fraction

1. Mng. විෂම කොටස
2. n. විෂම භාගය
3. n. විෂම භින්නය
4. n. විෂමභාගය

impropriety

1. Law. අනිසිතාව
2. n. අනීතිය
3. අනෞචිත්‍යය
4. Psy. අයෝග්‍යතාව
5. n. අශ්ලීලතාව
6. n. නොහොබනාකම

improvable

දියුණු කළ හැකි

improve

1. Law. කල්වනවා
2. Law. දියුණු කරනවා
3. vti. යහපත පිණිස යොදනවා
4. vti. වඩා යහපත්බවට පමුණුවනවා
5. vti. වඩා යහපත්බවට පැමිණෙනවා
6. vti. වැඩි දියුණු කරනවා
7. vti. වැඩි දියුණු වෙනවා

improvement

1. n. අභිවෘද්ධිය
2. n. උන්නතිය
3. Psy. දියුණුව
4. n. වැඩි දියුණුව
5. Psy. සංවර්ධනය

improvements

1. Law. කැල්වුම්
2. Law. දියුණු කිරීම්
3. වැඩි දියුණු කිරීම්

improver

Che. වැඩුම

improvidence

n. දුර දිග නොබැලීම

improvident

1. a. දුර දිග නොබලන
2. a. සකසුරුවම් කම් නැති

improvisation

1. Aes. අනුප්‍රතිපාදනය
2. n. එවේලේ සකස් කරගැනීම
3. Aes. ක්ෂණ නිර්මාණය
4. ක්ෂණික නිර්මාණය
5. හිටිවන

improvise

1. vt. එවලේම තනනවා
2. vt. හදිසියෙන් සූදානම් කරනවා

improvised

1. Aes. අනුප්‍රතිපාදිත
2. Aes. ක්ෂණ නිර්මිත

imprudence

n. අවිචක්ෂණ භාවය

imprudent

1. a. අනුවණ
2. a. අවිචක්ෂණ
3. a. නුවණට හුරු නැති

impubes

1. Law. වයස් නොපිරුණු තැනැත්තා
2. Law. නොතරුණයා

impudence

n. ලජ්ජා නැතිකම

impudent

1. a. අලජ්
2. a. අවිනීත
3. a. ගරු සරු නැති
4. a. ලජ්ජා නැති

impugn

1. Law. අපවාද කරනවා
2. vt. සැක පළ කරනවා

impuissant

බර රහිත නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි

impulse

1. Soc. ආවේගය
2. n. ආවේශය
3. n. ජවන
4. n. පෙළඹීම
5. මනෝවේගය
6. n. හදිසි වේගය