ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1215
impregnate
impregnated
impregnation
impresario
1. n. නාට්යාධ්යක්ෂකයා
2. n. සූත්රධරයා
impress
1. n. ඔබන ලද ලකුණ
2. v. කාවදිනවා
3. vt. බලෙන් රාජකාර්යෙහි යොදවනවා
4. Law. ලස ඔබනවා
5. n. විශේෂ ලක්ෂණය
6. vt. විස්මයට පත් කරනවා
7. v. සිතට කා වද්දනවා
8. vt. සිතට කාවද්දනවා
impressario
Aes. ප්රනේතෘ
impressing
1. එබ්බීම
2. මුද්රාංකනය
impression
1. n. අච්චුව
2. Log. උපස්ථිතිය
3. Log. ධාරණාව
4. Oth. පස්ථිතිය
5. ප්රතිමුද්රාව
6. n. මුද්රණය
7. n. මුද්රාංකණය
8. Law. ලසය
9. n. ලාඤ්ඡනය
10. n. සංකල්පනය
11. n. සංකල්පනාව
12. n. හැඟීම
impressionability
Psy. උපස්ථෙයතාව
impressionism
1. Log. උපස්ථිතිවාදය
2. Log. ධාරණාවාදය
impressionist
1. a. ස්වරස ප්රතිපාදක
2. n. ස්වරස ප්රතිපාදකයා
impressionistic
Aes. උපස්ථිතිවාදී
impressive
1. n. වමත්කාරී
2. n. සිත් ගන්නා
impressment
1. Law. බලාත්යෝජනය
2. n. රාජකාර්යෙහි යෙදවීම
imprest
1. අක් මුදල
2. n. අක්මුදල
3. n. අග්රිමය
4. අග්රිමය මුදල
imprimatur
1. Law. මුද්රණ අවසරය
2. n. මුද්රණය කිරීමට අවසරය
imprimatura
Aes. ප්රථමාලේපය
imprimis
adv. පළමු කොට
imprint
1. Aes. ආමුද්රණය
2. v. ඔබනවා
3. vt. කාවද්දනවා
4. n. කාවැද්දීම
5. Oth. ප්රකාශන විස්තරය
6. n. මුද්රණකාරයාගේ විලාසම
7. n. මුද්රණය
8. Aes. මුද්රණවිලාසම
9. vt. මුද්රා ආදිය යොදනවා
10. n. ලාඤ්ඡනය
11. හස්එබීම
imprinting
imprison
1. v. සිර කරනවා
2. vt. හිර කරනවා
3. vt. හිරේ දමනවා
imprisonment
1. n. අඩස්සිය
2. Soc. බන්ධනාගාර ගතකිරීම
3. Law. බන්ධනාගාරගත කිරීම
4. n. සිර අඩස්සිය
5. Soc. සිර නියමය
6. Law. සිරකොට තැබීම
7. Soc. හිර අඩස්සිය
8. n. හිර කිරීම
9. n. හිරඅඩස්සිය
improbability
1. Soc. අසම්භාවිතාව
2. n. සිදුවිය නොහැකිකම
improbable
1. Law. අසම්භව්ය
2. Mat. අසම්භාවී
3. a. ඉතා අනුමාන