ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1214

impose

1. vti. අත් තබනවා
2. v. ආරුඩ කරනවා
3. v. ආරූඩ කරනවා
4. Law. ආරෝපණය කරනවා
5. vti. නොමනා සේ බලපානවා
6. vti. රවටනවා
7. vti. වැඩ ආදිය පවරනවා

imposed

a. ආරුඩ

imposing

1. n. අච්චු පිටු හිර කිරීම
2. a. ආනුභාවසම්පන්න

imposition

1. n. අත් තැබීම
2. n. පවරන ලද බර
3. Log. පැනවීම
4. n. රැවටිල්ල

impossibility

1. Mat. අශක්‍යතාව
2. අසාධනීය නියමය

impossible

1. Law. අශක්‍ය
2. a. අශිෂ්ට
3. a. අශෝභන
4. a. අසම්භාව්‍ය
5. a. නොහැකි
6. a. බැරි

impost

1. n. අයබද්ද
2. Civ. කුළුනිස
3. n. සුංගම

imposter

1. Log. ප්‍රතිරූපකයා
2. Log. වට්ටාඩියා

impostor

n. වට්ටාඩියා

imposture

1. n. ප්‍රයෝගය
2. n. වංචාව

impotence

1. Law. ධ්වජභග්නය
2. n. නෂ්ටකාමය
3. n. බෙලහීනකම
4. Law. බෙලහීනතාව
5. Bot. ලිඟු නිසරුව

impotency

1. Soc. නෂ්ටකාමය
2. n. බෙලහීනකම
3. Soc. බෙලහීනය

impotent

1. Soc. අප්‍රාණික
2. Law. ධ්වජභග්න
3. a. පුරුෂශක්තිය හීන වූ
4. a. බලයක් නැති
5. Law. බලහීන
6. Soc. බෙලහීන
7. a. ශක්තියක් නැති

impound

1. vt. අවහිර කරනවා
2. vt. කොටු කරනවා
3. vt. නීතියෙන් දේපල අල්ලාගන්නවා
4. Soc. පරිරෝධනය කරනවා

impoverish

1. vt. දිළිඳුභාවයට පමුණුවනවා
2. vt. හිඟමනට බස්සනවා

impoverishment

n. හිඟමනට බැස්සීම

impracticable

1. Law. අප්‍රායෝජ්‍ය
2. a. ක්‍රියාවෙහි යෙදවිය නොහැකි

impractical

a. ප්‍රායෝගික නොවන

impracticality

1. අනනුයෝජ්‍යතාව
2. ප්‍රායෝගික නොවන බව

imprecate

1. vt. පලිගහනවා
2. vt. ශාප කරනවා

imprecation

1. Soc. දෙස් දෙවොල් තැබීම
2. n. පලි ගැහීම
3. Soc. පලිගැනීම
4. n. ශාප කිරීම

imprecatory

1. a. ශාප කළ
2. ශාප වන

imprecise

a. නිරවද්‍ය නොවූ

impregnable

1. a. බිඳ භෙළිය නොහැකි
2. බිඳ හෙළිය නොහැකි