ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1213
implements
implicate
1. vt. අසුකොට තබනවා
2. vt. වරද ආදියෙහි පටලවනවා
3. Law. සංශ්ලේෂණය කරනවා
4. vt. සම්බන්ධ කරනවා
5. vt. හඟවනවා
implication
1. n. අනුමිතිය
2. n. ඇඟවීම
3. Soc. ගම්යමානය
4. Soc. ගම්යය
5. Aes. ගම්යාර්ථය
6. n. පටලැවීම
7. Soc. ප්රතියමානය
8. Log. ප්රතීයමානය
9. Law. ව්යංග්යත්වය
10. n. සම්බන්ධය
implicatus
Bot. ගෙතුණු
implicit
1. Mat. අධ්යාහෘත
2. Soc. ගම්ය
3. a. නිසැක
4. a. යමකට ඇතුළත්ව පවත්නා
5. Psy. ව්යංග්ය
6. a. සම්පූර්ණ
implied
1. Soc. ගම්යමාන
2. Soc. ප්රතීයමාන
3. Law. ව්යංග්ය
implied trust
Law. ව්යංග්ය විශ්වසනය
implode
vt. ඇතුළට පුපුරනවා
implore
1. vt. අයැද සිටිනවා
2. vt. උදක් ඉල්ලනවා
3. vt. බැගෑපත්ව ආයාචනය කරනවා
implosion
imply
1. vt. අඟවනවා
2. vt. අදහස් කරනවා
3. Law. ව්යංගනය කරනවා
impolite
impolitic
1. a. නුවණට හුරු නැති
2. a. නොවිමසා කරනලද
imponderable
a. ඉතා සැහැල්ලු
import
1. n. අභිප්රාය
2. Psy. අභිප්රේතය
3. Eco. ආනයන
4. Mng. ආනයනය
5. vt. ආනයනය කරනවා
6. Eco. ආයාත
7. vt. ප්රකාශ කරනවා
8. vt. පිටරටකින් බඩුබාහිරාදිය ගෙන්වනවා
9. n. පිටරටින් ගෙන්වීම
10. n. වැදගත්කම
import duty
1. Acc. ආනයන තීරු බද්ද
2. Law. ආනයන බද්ද
3. Eco. ආයාත තීරු බද්ද
4. Law. ආයාත තීරුබද්ද
importance
1. n. ප්රභූත්වය
2. n. බරපතළකම
3. n. වැදගත්කම
4. Sta. වැදැගත්කම
important
1. a. අහංකාර
2. a. ප්රභූ
3. a. බාරදූර
4. a. වැදගත්
5. a. සැලකිය යුතු
6. a. සෑභෙන
7. සෑහෙන
importation
1. n. අඟවනලද අදහස
2. Log. අනුවහනය
3. n. ආනයනය
4. Law. ආනීතය
5. n. ගෙනහැරපෑම
6. n. පිටරටින් බඩු ගෙන්වීම
importer
Eco. ආයාත කරු
imports
1. Sta. ආනයන
2. Eco. ආනයන භාණ්ඩ
3. ආනීත භාණ්ඩ
4. Eco. ආයාත
5. ආයාත භාණ්ඩ
importunate
importune
1. vt. කන්නලව් කරනවා
2. vt. පෙංත්ත කරනවා
importunity
n. පෙංත්ත කිරීම