ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1212
impersonation
1. අන් වෙස් ගැනීම
2. අන් වෙස් දැරීම
3. Law. පුද්ගලාරූඩණය
4. Soc. විඩම්බනය
5. Aes. වෙස්ගැනීම
6. Aes. වෙස්වලා ගැනීම
7. Aes. සමාරෝපණය
impertinence
n. නොහික්මුණුකම
impertinent
1. a. කාරණයට අදාළ නොවූ
2. a. ගරු සරු නැති
3. a. නොහික්මුණු
imperturbability
1. කලබල නොවනබව
2. ශාන්තබව
imperturbable
1. a. කලබල නොකළ හැකි
2. a. ශාන්ත
impervious
1. Civ. අනිර්වේද්ය
2. අනිර්වේද්යු
3. Che. අපාරගම්ය
4. පාර-අගම්ය
5. පාරාගම්ය
6. පාරාගම්ය (පාර-අගම්ය)
7. a. වැද්ද නොදෙන
impetigo
1. Med. ඉම්පෙටයිගෝ
2. ඉම්පෙටිගෝ
3. n. සමේ කහ පැහැති ලප ඇති කරන චර්ම රෝගයක්
impetuosity
1. n. ඉක්මණින් යාම
2. n. වේගයෙන් යාම
impetuous
1. a. අපරීක්ෂාකාරී
2. a. ඉක්මනින් යන
3. a. වේගයෙන් යන
impetus
impiety
1. n. අධාර්මිකත්වය
2. n. අශ්රද්ධාව
impinge
1. vti. ගෑවෙනවා
2. Mat. ඝට්ටනය වනවා
3. vti. තට්ටුවෙනවා
4. vti. යමක වදිනවා
impinger
Civ. කොනිමීටරය
impinging
Mat. ඝට්ටනය වන
impious
1. a. පාපී
2. a. භක්තියක් නැති
3. a. ශ්රද්ධාවක් නැති
impish
1. a. දඟකාර
2. a. පිශාචයකු වැනි
implacability
implacable
1. a. බද්ධ ක්රෝධය ඇති
2. a. සමා නොවන
implant
1. අධිරෝපණය කරනවා
2. අධිරෝපිතය
3. vt. රෝපණය කරනවා
implantation
implantologist
implausible
1. අභව්ය
2. a. ඇදහිය නොහැකි
3. a. විශ්වාස කළ නොහැකි
implement
1. n. ආම්පන්න
2. n. ආයුධය
3. n. ආවුදය
4. n. උපකරණය
5. Mng. ක්රියාත්මක කරනවා
6. Law. ක්රියාවට නංවනවා
7. vt. සම්පූර්ණ කරනවා
implementation
1. Mng. ක්රියාත්මක කිරීම
2. Soc. ක්රියාවට නැංවීම