ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1211
imperative mood
n. විධික්රියාව
imperceptibility
1. අතීන්ද්රියතාව
2. අදෘශ්යමය
3. අසංජානනීය
4. ඉතා සියුම් බව
imperceptible
imperfect
1. a. අඩුපාඩුකම් ඇති
2. Aes. අපරිපූර්ණ
3. Acc. අපූර්ණ
4. a. අසම්පූර්ණ
5. a. සේඛ
imperfection
1. n. අඩුපාඩුකම
2. අපරිපූර්ණතාව
3. Eco. අපූර්ණතාව
4. n. ද්යෝෂය
5. දෝෂය
imperforate
imperial
1. Law. අධිරාජ්ය
2. a. අධිරාජ්යය පිළිබඳ වූ
3. a. අධිරාජ්යයෙහි ව්යාප්ත
4. Oth. ඉම්පීරියල්
5. Civ. ඉම්පීරියල් ප්රමාණ්ය
6. n. නිකටෙහි වූ කුඩා රැවුල
7. a. මහේශාක්ය
8. a. රාජකීය
9. a. ශ්රේෂ්ඨ
imperialism
1. n. අධිරාජ්ය පාලනය
2. Soc. අධිරාජ්යවාදය
imperialist
imperil
imperious
1. a. අනුල්ලංඝනීය
2. a. ඉතා හදිසි
3. a. උදාරම්
4. a. මහේශාක්ය
imperishable
1. a. අක්ෂය
2. a. කවදාවත් නැති නොවන
3. a. චිරස්ථායී
4. වරස්ථායී
imperium
1. n. ආධිපත්යය
2. පරමාධිකාරය
3. Law. පූර්වාධිකාරය
impermanence
1. n. අනිත්යතාව
2. n. අනිත්යය
3. n. තිලකුණු
impermanent
impermeability
impermeable
1. Che. අපාරගම්ය
2. a. පසාරු කළ නොහැකි
3. පාර-අගම්ය
4. පාරාගම්ය
5. පාරාගම්ය (පාර-අගම්ය)
6. a. විනිවිද යා නොහැකි
impermeable(impervious)
impermeator
Civ. අපාරගාමකය
impermissible
1. a. අවකාශ නැති
2. a. අවසර දිය නොහැකි
3. a. අවසර නැති
impersonal
1. a. අකර්තෘක
2. Soc. අපුද්ගල
3. a. පුද්ගලයකු සම්බන්ධ නොවූ
impersonalism
1. Soc. අකර්තෘකවාදය
2. Soc. අපුද්ගලවාදය
impersonality
1. Soc. අපුද්ගලිකත්වය
2. Soc. අපෞරුෂත්වය
impersonate
1. vt. මූර්තිමත් කරනවා
2. v. වංචනිකව අන් අයකුමෙන් හැසිරෙනවා