ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1210
impassioned
1. a. උද්යෝගවත්
2. a. වේගවත්
impassive
impassivity
n. ශාන්තභාවය
impasto
1. ඝනාලේප චිත්ර ක්රමය
2. Aes. ඝනාලේපය
3. v. යමක තීන්ත ගානවා
4. Aes. වර්ණ ඝනත්වය
impatience
1. n. අසහනය
2. උත්සුකබව
3. ඖත්සුක්යය
4. නොඉවසිල්ල
impatient
1. a. කලබල
2. a. තැකීමක් නැති
3. a. නොඉවසන සුළු
4. a. නොඉවසිලිවන්ත
impatiently
adv. ගිනිමරේට
impeach
1. Law. ද්යෝෂාභියෝග කරනවා
2. vt. ද්යෝෂාරෝපණය කරනවා
3. දෝෂාභියෝග කරනවා
4. දෝෂාරෝපණය කරනවා
impeachment
1. Soc. ද්යෝෂාභියෝගය
2. n. ද්යෝෂාරෝපණය කිරීම
3. දෝෂාභියෝගය
4. දෝෂාරෝපණය කිරීම
impeccability
1. නිර්දෝෂකම
2. නිෂ්පාපතාව
3. පාපහීනතාව
4. පිවිතුරු බව
impeccable
1. a. නිර්ද්යෝෂ
2. නිර්දෝෂ
3. a. පව් නොකරන
impecuniosity
impecunious
1. a. දිළිඳු
2. a. මිල මුදල් නැති
impedance
impede
1. vt. බාධා කරනවා
2. vt. වළකනවා
impediment
1. Law. අවහිරතාව
2. n. අවහිරය
3. n. කථාවෙහි වික්කලය
4. n. බාධාව
5. n. රෝධය
impedimenta
n. මාර්ගෝපකරණ
impel
impeller
impend
impending
1. Law. අවලැඹි
2. a. ආසන්නව පවත්නා
3. a. ළඟදිම සිදුවන
impenetrable
1. Phy. අපාරගම්ය
2. අවේධ්ය
3. Civ. විනිවිද යා නොහැකි
4. විනිවිදු නොයන
impenitent
a. මුරණ්ඩු
imperative
1. a. අණදෙන
2. Soc. අත්යවශ්යක
3. අනිවාර්ය
4. a. අවශ්යයෙන් කළයුතු
5. Law. කරණීය
6. a. කීකරු විය යුතු
7. Law. ප්රගම්ය
8. Psy. විධානාත්මක
9. n. විධි ක්රියාව
10. Log. විධිය