ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1209

immunotoxins

1. ප්‍රතිශක්ති ධුලක
2. ප්‍රතිවිෂ

immure

vt. සිරකරනවා

immutability

1. Law. අවිකාර්යත්වය
2. Log. අවිපරිණාමය
3. n. වෙනස් නොවන ගතිය

immutable

1. Law. අවිකාර්ය
2. a. නිත්‍ය
3. Law. වෙනස් කළ නොහැකි
4. a. වෙනස් නොවන

imo

අන්තර් ජාතික මුදල් ඇනවුම

imp

1. n. කුඩා පිශාචයා
2. n. දඟකාර බාලයා
3. Aes. නිර්මාපක
4. Aes. ප්‍රකාශක

impact

1. ආභාසය
2. n. එකට හැපීම
3. ගැටීම
4. Eco. ගැටුම
5. Mat. ගැටුම්
6. Soc. ඝටනය
7. Mng. ඝට්ටනය
8. Mng. බලපෑම
9. n. සංඝට්ටනය

impair

1. vt. අඩු කරනවා
2. Law. අපචය කරනවා
3. Law. අපචය වෙනවා
4. දුබල කරනවා
5. vt. හානි කරනවා

impairment

1. n. අඩු කිරීම
2. Law. අපචය කිරීම
3. Law. අපචය වීම
4. Ele. අපහායනය

impairments

Sta. බාධා

impala

n. ඉම්පාලා

impale

1. vt. උල තබනවා
2. v. උල හිඳුවනවා
3. v. උලතබනවා
4. v. උලතියෙනවා

impalement

n. උල තැබීම

impaling

1. උල තැබීම
2. උල සිටවීම්
3. Soc. උලතැබීම
4. Soc. උලසිටවීම්

impalpable

1. a. අතට නොදැනෙන
2. a. ඉතා සියුම්
3. a. දුරවබෝධ

imparipinnate

Bot. අසමපක්ෂ

impark

1. උද්‍යානයක රඳවා තබනවා
2. භූමියක කොටසක් උද්‍යානයක් කිරීමට වෙන් කරනවා

impart

vt. බෙදා දෙනවා

impartial

1. a. අපක්ෂපාත
2. a. අපක්ෂපාතී
3. a. මධ්‍යස්ථ
4. a. මැදහත්
5. a. සර්වසම
6. a. සර්වසාධාරණ
7. a. සාධාරණ

impartiality

1. Log. අපක්ෂපාතභාවය
2. Log. අපක්ෂපාතිත්වය
3. n. අපක්ෂපාතීකම
4. Log. අපාක්ෂිකත්වය

impassable

1. a. එතර විය නොහැකි
2. a. දුර්ගම
3. a. දුෂ්කර
4. a. පසුකරගන්නට නුපුළුවන්

impasse

1. n. අවුල්ජාලය
2. අසීරු කේවෙලය
3. n. බේරිය නොහැකි අවුල

impassible

1. වේදනා නොවිඳින
2. a. වේදනා විඳිය නොහැකි
3. හැඟීම් නැති

impassion

1. ආවේගී
2. උද්වේගී
3. රාගයෙන් මත්ව
4. හැඟීම් බර