ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1208
immoralism
Log. දුරාචාරවාදය
immoralist
Log. දුරාචාරවාදියා
immorality
1. Soc. දුරාචාරය
2. Log. දුරාචාරිත්වය
3. n. දුශ්චරිතය
immortal
immortality
1. n. අමත
2. n. අමෘතය
3. n. සදාකාලික බව
immortalization
immortalize
immovable
1. Aes. අචල්ය
2. a. අවල
3. a. නිශ්චල
4. Law. නිශ්චල දැය
5. a. නිසල
6. a. වෙනස් නොකළැකි
7. a. ස්ථිරසාර
8. a. සෙලවිය නොහැකි
immune
1. Law. නිර්මුක්ත
2. Che. ප්රතිශක්ත
3. a. රෝගාදිය නොවැලඳෙන
immunity
1. n. නිදහස්කම
2. Acc. නිර්මුක්තිය
3. ප්රතිශක්තතාව
4. n. ප්රතිශක්තිය
5. n. මුක්තිය
6. රෝග ප්රතිෂේධන ශක්තිය
7. Med. විගතිය
immunization
1. Psy. ප්රතිශක්තිකරණය
2. n. ප්රතිශක්තීකරණය
3. Med. විගතීකරණය
immunize
immunized
immunoassay
immunochemistry
immunodiagnostics
immunogenic
immunoglobulin
immunology
Che. ප්රතිශක්ති විද්යාව