දෝෂාභියෝගය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[දෝෂ + අභියෝගය]
නා. නීතිය, සදාචාරය ඉක්මවා නිලයෙන් පැවරී ඇති රාජකාරි බලය වරප්රසාද ආදිය පාවිච්චි කරන, ජනාධිපතිවරුන්, විනිසුරුවන් වැනි රජය කරවන්නන් සඳහා වූ අධිකරණ ක්රියාවලියක මුල් පියවර වූ චෝදනා ඉදිරිපත් කිරීම; රාජ්ය ද්රෝහී වීම වැනි රජයට විරුද්ධ බරපතල සාපරාධී ක්රියාවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු හෝ නිල වරප්රසාද නිසා හෝ අධිකරණයට යොමු කළ නොහැකි අයට විරුද්ධ ව ගන්නා වූ අධිකරණමය ක්රියාමාර්ගයක් (= impeachment).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. නීතිය, සදාචාරය ඉක්මවා කටයුතු කරන පාලකයන්ට එරෙහිව අධිකරණ ක්රියාවලියක මුල් පියවර වශයෙන් චෝදනා ඉදිරිපත් කිරීම