ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1219

in place

1. a. සුදුසු තැන
2. a. සුදුසු ලෙස

in point of fact

1. adv. ඇත්ත වශයෙන්
2. ph. ඇත්ත වශයෙන් කියතොත්

in practice

1. a. රක්ෂාවෙහි යෙදී සිටින
2. a. සිරිත් වශයෙන්

in private

1. adv. පෞද්ගලික විතය පිළිබඳව
2. adv. රහසිගතව

in proportion to

adv. ප්‍රමාණානුකූලව

in public

1. adv. එළිපිට
2. adv. ප්‍රසිද්ධියේ

in return

1. adv. ආපසු
2. adv. නැවත
3. adv. ප්‍රතික්‍රියා වශයෙන්

in secret

adv. රහසින්

in service

Soc. සේවාස්ථ

in short

adv. කොටින්

in sight

a. පෙනෙන

in situ

1. Sur. එතැනදීම
2. Aes. එතැනම
3. adv. එතැන්හිම
4. a. කලින් පිහිටි තැනම
5. Aes. තත්‍රෛව
6. Che. තිබුණු තැන
7. a. ස්වාස්ථිත

in some respects

adv. ඇතැම් කරුණුවලින්

in that

conj. එ භෙයින්

in the long run

1. adv. අන්තිමේට
2. adv. අවසානයේ දී
3. adv. සියල්ල සලකන විට

in the main

adv. වැඩි වශයෙන්

in the meantime

adv. අතරවාරේ

in the nick of time

adv. යන්තම් වෙලාවට

in the same breath

adv. එම විටම

in time

adv. නියම වේලාවට

in toto

1. Acc. එහැම පිටින්ම
2. Law. එහැමපිටින් ම
3. adv. මුළුමනින්ම
4. adv. සම්පූර්ණයෙන්ම
5. adv. සහමුලින්ම

in turn

adv. පිළිවෙළින්

in unison

adv. බලවත් සමඟියෙන්

in vacuo

1. Law. අරමුණක් නැති ව
2. a. රික්තයක පිහිටි
3. Sur. රික්තයේ දී