ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1220

in vain

1. adv. අනිවාර්තේ
2. adv. අනීවාරතේ
3. adv. අපතේ
4. adv. නිකං
5. adv. නිකරුණේ
6. adv. නිරපරාදේ
7. adv. නිෂ්කාරණේ
8. adv. නිස්කාරණේ
9. adv. පලක් නැතිව

in-between

1. prep. අතරතුර
2. a. දෑතුර

in-breeding

සහාභිජනනය

in-centre

1. අන්තඃකේන්ද්‍රය
2. අන්තහ්කේන්ද්‍රය

in-cupped

අවතල

in-field

ඇතුළත ක්ෂේත්‍රය

in-flight

ගුවන් සංචාරයක් අතර තුර

in-group

ආන්තර සමූහය

in-house

1. ආයතන අභ්‍යන්තර
2. ආයතනගත

in-line

පේළියට

in-migration

1. Soc. අභ්‍යන්තර සංක්‍රමණය
2. Soc. ආන්තර සංක්‍රමණය
3. Sta. දේශ්‍රීය පර්යටනය

in-phase

කලාපයේදී

in-radius

අන්තර්වෘත්ත අරය

in-service

සේවාස්ථ

in-situ

1. Sur. එතැනදීම
2. Aes. එතැනම
3. adv. එතැන්හිම
4. a. කලින් පිහිටි තැනම
5. Aes. තත්‍රෛව
6. Che. තිබුණු තැන
7. a. ස්වාස්ථිත

in-tray

n. ලැබෙන ලියුම් බහාලන බන්දේසිය

in-vitro

නාලස්ථ

in-vivo

ජීවස්ථ

inability

1. n. නොහැකි බව
2. Law. නොහැකියාව
3. n. බැරිකම

inaccessibility

1. Psy. නිරුපගම්‍යතාව
2. Psy. නොඑළඹිය හැකි බව

inaccessible

1. a. අනාගම්‍ය
2. a. දුර පිහිටි
3. a. දුර්ග
4. a. දුර්ගම
5. a. ළං විය නොහැකි

inaccuracy

1. n. ප්‍රමාද ද්‍යෝෂය
2. ප්‍රමාද දෝෂය
3. Psy. සාවද්‍යතාව

inaccurate

1. a. වැරදි සහිත
2. Mat. සාවද්‍ය

inacitve

1. නිෂ්ක්‍රිය
2. අක්‍රිය