ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1221
inaction
1. Aes. අක්රියතාව
2. n. අලසකම
3. n. ක්රියාරහිත බව
4. n. තන්දි
inactivate
Che. නිෂ්ක්රිය කරනවා
inactivated
1. අක්රිය කරන ලද
2. Bot. නිශ්ක්රිය කළ
3. නිෂ්ක්රිය කළ
inactivation
1. Bot. නිශ්ක්රිය කිරීම
2. නිෂ්ක්රිය කිරිම
3. Che. නිෂ්ක්රිය කිරීම
inactive
1. a. අකටයුතු
2. a. අකර්මක
3. a. අකර්මණ්ය
4. a. අක්රිය
5. Phy. අකිය
6. a. අලස
7. a. උදාසීන
8. a. ක්රියා නොකරන
9. Soc. නිෂ්ක්රිය
inactivity
1. n. අලසකම
2. n. ක්රියාරහිත බව
3. Law. නිෂ්ක්රියත්වය
4. Law. නිෂ්ක්රියාව
inadaptable
1. a. නුසුදුසු
2. a. නොගැළපිය හැකි
inadequacy
1. Law. අප්රමාණවත් බව
2. n. ප්රමාණවත් නොමැති බව
inadequate
1. a. ප්රමාණයෙන් නොසෑභෙන
2. a. මදි වූ
inadhering
inadmissible
1. Law. අනවිෂ්ය
2. Law. අනාවිෂ්ය
3. Mat. නොපිළිගත හැකි
4. a. බාරගත නොහැකි
5. a. වලංගු නොවන
inadvertence
1. n. අනවධානය
2. Law. අනවේක්ෂාව
3. Law. නොඉක්සුම
4. n. නොසැලකිල්ල
5. n. බැරිවීම
inadvertent
1. Law. අනවේක්ෂී
2. a. නොසැලකිලි සහිත
inadvertently
Soc. අනවධාන ලෙස
inadvisable
inaequalis
Bot. අසමාන
inalienable
1. Law. අනන්යසන්තක
2. Law. අන්සතු කළ නොහැකි
3. Law. අන්සතුකළ නොහැකි
4. a. අහිමි කළ නොහැකි
inalterable
inambrate
inamorata
n. ප්රේමවන්තී
inamorate
inamorato
n. වල්ලභයා
inane
1. අරුත්සුන්
2. a. ඉතා මෝඩ
3. a. වැදගැම්මකට නැති
4. හරසුන්
5. හිස්