ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1298

isometric line

Geo. සමමාන රේඛාව

isometrics

1. පේශි වර්ධනය
2. සමාංශක
3. සමාවයවික

isometropia

Psy. සමවර්තන දෘෂ්ටිකතාව

isometry

1. Mat. සමප්‍රමිතිය
2. සමමානය
3. සමමිතිය
4. Che. සමාවයවිකතාව

isomorph

1. Che. සමරූපය
2. සමරූපී

isomorphic

1. Log. සමරූපි
2. Che. සමරූපී

isomorphism

1. Psy. තුල්‍යරූපතාව
2. n. සමරූපතාව
3. n. සමරූපිතාව
4. Che. සමරූපීතාව

isomorphous

Che. සමරූපී

isoneph

1. Geo. සම වලාහක රේඛාව
2. n. සමවලාහක රේකාව

isoniazid

Med. අයිසොනියසිඩ්

isonomals

Geo. සම විෂමතා රේඛාව

isooctane

1. අයසොඔක්ටේන්
2. පෙට්රෝලියම්වල ඇති ද්‍රව හයිඩ්‍රොකාබන විශේෂයක්

isopachyte

Geo. සමඝනත්ව රේඛාව

isopedine

අයිසොපෙඩින්

isoperimetrical

Mat. සමපරිමිතීය

isophagous

Bot. සමභක්ෂ

isophene

Bot. සමසිද්ධ රේඛාව

isophenous

සමරූපානුදර්ශී

isophere

Bot. සමජීවර්තු රේඛාව

isophotic

Bot. සමදීප්ත

isophyllous

Bot. සමපත්‍රී

isophylly

1. සමපත්‍රිතාව
2. Bot. සමපත්‍රීතාව

isopiestics

Phy. සමපීඩන රේඛා

isoplanogamete

Bot. සමචලජන්මාණුව