ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1297

isohaline

Geo. සමලවණ රේඛාව

isohel

Geo. සමහේලික රේඛාව

isohyet

n. සමවර්ෂා රේඛාව

isoikete

Geo. සමාවාස රේඛාව

isokont

Bot. සමකශික

isokurtic

Sta. අවිෂමක්‍රිම

isolate

1. v. ඈත් මෑත් කරනවා
2. Law. එකලා කරනවා
3. Ele. ඒකලනය කරනවා
4. Soc. ඒකලිත
5. vt. තනි කරනවා
6. Oth. වියෝජකය
7. විසංගත කරනවා
8. vt. වෙන් කොට සලකනවා
9. vt. හුදකලාව තබනවා

isolated

1. Sur. එකලා
2. Law. එකලී
3. Sur. තනි
4. තනි කළ
5. වෙන් කළ

isolateral

Bot. සමද්විපාර්ශ්ව

isolates

1. එකලාවෝ
2. විසංගතයෝ

isolation

1. Soc. ඒකලනය
2. n. විසංගමනය
3. වෙන් කිරිම
4. Bot. වෙන් කිරීම
5. වෙන් ව තැබීම
6. Psy. වෙන්කිරීම
7. Psy. වෙන්වීම
8. Soc. හුදකලාවීම
9. n. හුදෙකලාව

isolationism

Log. ඒකලනවාදය

isolator

1. Civ. ඒකලනය
2. Civ. තනිකුරුව

isoline

සමරේඛාව

isomaltose

Bot. අයිසොමෝල්ටෝස්

isomer

1. Geo. සභාග රේඛාව
2. Che. සමවයවිකය
3. n. සමාවයවිකය

isomerase

Bot. අයිසොමරේස්

isomere

සමඛණ්ඩය

isomeric

Che. සමාවයවික

isomerism

Psy. සමාවයවිකතාව

isomerization

සමාවයවීකරණය

isomerous

Bot. සමාංක

isomery

1. සමාංකතාව
2. Che. සමාවයවිකතාව

isometric

1. සමමාන
2. a. සමාංශක
3. Che. සමාවයවික