ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1322

karroo

1. කරූ
2. Geo. කාස්ට්

karst

1. කාස්ට්
2. Geo. කාස්ට් භූ ලක්ෂණ

kartel

Eco. කාටල

karyogamy

Bot. න්‍යෂ්ටියෝගය

karyogram

න්‍යෂ්ටිලේඛය

karyokinesis

1. Bot. අනූනන විභාජනය
2. න්‍යෂ්ටි විභාජනය
3. Bot. න්‍යෂ්ටීවිභාජනය

karyokinetic

Bot. අනූනන විභාජක

karyology

Bot. න්‍යෂ්ටි විද්‍යාව

karyolymph

Bot. න්‍යෂ්ටි යුෂය

karyolysis

Bot. න්‍යෂ්ටිජාරණය

karyolytic

Bot. න්‍යෂ්ටිජාරක

karyomegaly

මහාන්‍යෂ්ටිකතාව

karyomere

කැරියොමියරය

karyomerite

කැරියොමියරය

karyon(nucleus)

න්‍යෂ්ටිය

karyophagy

Bot. න්‍යෂ්ටිභක්ෂණය

karyoplasm

Bot. න්‍යෂ්ටිප්ලාස්මය

karyoplast(nucleus)

න්‍යෂ්ටිය

karyosome

1. Bot. න්‍යෂ්ටි දේහය
2. න්‍යෂ්ටිදේහය

karyotin(chromatin)

ක්‍රොමැටින්

karyotype

න්‍යෂ්ටික දර්ශය

katabatic wind

Geo. කාටා උෂ්ණත්වමානය

katabolic

Bot. අපවෘත්තික

katabolism

1. Med. අපවෘත්තිය
2. Med. ආරාඛිත්තිය