ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1323
katabolite
Bot. අපවෘත්තය
katadromous
katalase
Che. කැටලේස්
katalase(catalase)
katalysis
Che. උත්ප්රේරණය
kataphoresis
Che. කැතෝඩාගමණය
katharometer
Che. කැතාරොමීටරය
katharsis
Soc. භාව විශෝධනය
kathenotheism
Log. ඒකෛකේශ්වරවාදය
kathode
Phy. කැතෝඩය
kathodic
Bot. කැතෝඩික
kation
Phy. කැටායනය
kauri
Aes. කව්රි දුම්මල
kayak
1. n. එස්කිමෝවරුන්ගේ ඔරුව
2. Geo. භෙබ
3. හෙබ
kc
1. Ele. කිච
2. Phy. කිලෝචක්රය
kc/s
kebab
keck
vi. ඔක්කාර කරනවා
kedge
n. කුඩා නැංගුරම
kedgeree
n. මාංශ
keel
1. vt. නැව පෙරළනවා
2. Mat. නැව් තලය
3. Sur. නැව් පත්ල
4. n. නැවේ ඒරියාකඳ
5. n. නෞකාතලය
6. n. නෞතලය
keelage
1. Acc. තොටු ගාස්තු
2. Eco. තොටු ගාස්තුව
3. තොටුපොළ ගාස්තු
4. නැව්තොට ගාස්තු