ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1324
keeler
n. පාරුකාරයා
keelhaul
keelson
Civ. කෙල් සම
keen
1. a. ඉතා ශ්රීත
2. ඉතා ශීත
3. a. උනන්දු
4. a. තියුණු
5. a. දක්ෂ
6. a. මුවහත්
7. a. විනිවිද යන
8. a. සැර
9. සුභිශිත
keenness
n. උනන්දුව
keep
1. Civ. තබනය
2. vti. තබනවා
3. vti. තබාගන්නවා
4. v. තියනවා
5. v. දමනවා
6. vti. නඩත්තු කරනවා
7. n. නඩත්තුව
8. vti. පවත්වනවා
9. n. මාලිගයක බලකොටුව
10. vti. රකිනවා
11. vti. වෙනස් නොවී පවතිනවා
12. vti. සිටිනවා
keep an eye on
vt. යමෙකු බලාගන්නවා
keep away
vt. ඈතින් තබනවා
keep back
1. vt. මැඩ පවත්වනවා
2. vt. සඟවනවා
keep company
v. පාළුකපනවා
keep down
vt. මැඩ පවත්වනවා
keep in
vt. නවත්වා ගන්නවා
keep off
1. vt. යමක් වළක්වනවා
2. vt. යමකින් වළකිනවා
keep on
1. vt. නොනවත්වා කරගෙන යනවා
2. vt. රක්ෂාවෙහි තබා ගන්නවා
keep out
1. vt. ඉවත් කොට තබනවා
2. vt. ඉවත්ව සිටිනවා
keep pace
Aes. සහගමනය
keep quiet
1. n. තුෂ්ණීම්භූතව සිටිනවා
2. vt. නිසොල්මන්ව සිටිනවා
keep up
1. vt. අඩුවෙන්නට නොදී රකිනවා
2. v. නිදි මරනවා
3. v. නිදි වරනවා
4. vt. වැටෙන්නට නොදී රකිනවා
keeper
1. Civ. අල්ලුව
2. Law. ගොපක
3. n. පාලකයා
4. Law. භාරකරු
5. Phy. රක්ෂකය
6. Civ. රක්ෂය
7. n. රැකවලා
keeper-door
keepers
Civ. නියමු
keeping
1. Aes. අවයව සමවාය
2. n. ආරක්ෂාව
3. n. එකඟකම
4. n. දැමීම
5. n. හාරය
keeps
Civ. නැවතුම් දැරුම්
keg
n. කුඩා පීප්පය