ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1321
kalpa-(aeon)
kame
1. එනම් භූරූපය
2. Geo. කේම
kamerad
kamikaze
1. a. අන්තරායකාරී
2. n. පුපුරණ ද්රව්ය රැගෙන ඉලක්කයට කඩා වදින ජපාන ගුවන්යානය
3. n. පුපුරණද්රව්ය රැගෙන ඉලක්කයට කඩා වදිනගුවන්යාන නියමුවා
4. a. ස්වයං විනාශය විය හැකි
kampometer
Che. කැම්පොමීටරය
kanamycin
kangaroo
n. කැන්ගරුවා
kanji
1. කන්ජි
2. ජපන් ලේඛන ක්රමයක්
kantianism
Log. කාන්ටියානුවාදය
kaolin
1. n. කිරිමැටි
2. Med. කෙයොලින්
3. Aes. කෙයොලින් පිඟන් මැටි
4. Che. පිඟන් මැටි
5. Geo. පිඟන්මැටි
6. n. මකුළු
kaolinite
Che. කෙයොලිනයිට්
kaolinization
Che. මැටි වීම
kapnometer
Che. කැප්නොමීටරය
kapok
1. ඉඹුල්
2. Geo. ඉඹුල් පුඑන්
3. ඉඹුල් පුඵන්
4. Art. ඉඹුල් පුලුන්
5. n. ඉඹුල් පුළුන්
6. n. කපු පුළුන්
7. n. තුල
8. n. තූල
9. n. පුළුන්
kappa
1. Mat. කැපා
2. n. ග්රීක හෝඩියේ දහවැනි අකුර
kappa-meson
Phy. කැපා මෙසෝනය
kaput
1. අවසන් වුණු
2. a. කැඩුණු
3. බිඳුණු
4. a. විනාශ වුණු
karaburren
karaoke
karat
Civ. ක්රාත්
karate
karma
n. කර්මය