ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1320

k-electrons

K-ඉලෙක්ට්‍රෝන

k-position

K-ස්ථානය

k-radiation

K-විකිරණය

k-series

K-ශ්‍රේණිය

k-spectrum

K-වර්ණාවලිය

kabuki

1. Aes. කබුකි
2. ජපානයේ සම්ප්‍රදායික නැටුම් වර්ගයක්

kadi

n. මුස්ලිම් රටක විනිශ්චයකරු

kaffir

1. n. කාපිරි ජාතිකයා
2. n. කාපිරියා

kaffirs

1. කපීර්
2. කාපිරි

kafir

n. කාපිරි ජාතිකයා

kafkaesque

1. n. කැෆ්කියානු
2. n. බියකරු සිහිනාකාර
3. n. විනිවිද යා නොහැකි තරම් පීඩාකාරී

kaftan

1. n. කැෆ්තානය
2. n. දිග කබාය
3. n. දිග ගවුම

kail

n. බොකුටු ගෝවා

kainite

Che. කේනයිට්

kaiser

1. n. අධිරාජයා
2. n. ජර්මනියේ එම්ප්‍රද්‍යෝරු රජ
3. ජර්මනියේ එම්ප්‍රදෝරු රජ

kaizen

කයිසන් (අඛණ්ඩ සංවර්ධනය හැගවෙන ජපන් පදයකි)

kala azar

Med. කාලසාව

kala-azar

1. කලා-අසාර්
2. Med. කාලසාව

kalashnikov

n. කැලෂිනිකොෆ් රයිෆලය හෝ මැෂින් තුවක්කුව

kale

n. බොකුටු ගෝවා

kaleidoscope

1. n. බහුරූපදර්ශකය
2. Aes. බහුරූපේක්ෂණය
3. Phy. බහුරූපේක්ෂය

kaleidoscopic

a. බහුරූපේක්ෂ

kallikak

Psy. කල්ලිකාක

kalon

Log. කල්‍යය