ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1319

jury-box

ජූරි මංඩපය

juryman

1. n. ජූරි සභාවෙහි සභිකයා
2. Law. ජූරිසභිකයා

jus civile

Law. සිවිල් නීතිය

just

1. a. ධර්මිෂ්ඨ
2. a. නියම
3. adv. යන්තම්
4. adv. යමක් කළා විතරයි
5. Law. යුක්තිග
6. a. යුතු
7. a. යෝග්‍ය
8. a. සාධාරණ
9. adv. හරි
10. adv. හරියටම
11. adv. හොඳටම

just now

adv. මේ දැන්

just-noticeable difference

Psy. සංඥෙය ප්‍රාය අන්තරය

justice

1. Soc. අධිකරණය
2. n. ධර්මිෂ්ඨකම
3. n. යුක්තිය
4. n. විනිශ්චයකාරයා
5. n. සාධාරණත්වය
6. Soc. සාධාරණය

justice of the peace

1. Law. සාම විනිශ්චයකාර
2. Law. සාම විනිසුරු

justiciable

1. Law. විනිශ්චය විෂයක
2. විනිශ්චයට භාජනය කළ හැකි

justifiable

1. a. නිදොස් බව ඔප්පු කළ හැකි
2. යුක්ති යුක්ත කළ හැකි / සාධාරණීකරනය කල හැකි
3. Law. යුක්තිගෝචර
4. Law. යුක්තිමත් කළ හැකි
5. Soc. යුක්තිසහගත
6. a. සුදුසු බව ඔප්පු කළ හැකි

justification

1. n. නිර්ද්‍යෝෂභාවය
2. නිර්දෝෂභාවය
3. Oth. ප්‍රමාණ කිරීම
4. Inf. පේලි ගැස්ම
5. පේළී ගැස්ම
6. Soc. යුක්ති සමර්ථනය
7. Soc. යුක්ති සාධනය
8. Law. යුක්තිමත් කිරීම
9. Law. යුක්තිමත් බව
10. n. යුක්තිය
11. Log. යුක්තිසාධනය
12. සමර්ථනය
13. Log. සයුක්තිකරණය
14. සාධාරණීකරණය
15. n. සුදුසුකම

justified

1. Law. යුක්තිමත් කළ
2. Law. යුක්තිමත් වූ

justify

1. vt. නිවැරදි බව දක්වනවා
2. Inf. පේළි ගසන්න
3. vt. යුක්ති සහගත බව කියනවා

justre

1. දීප්තිය
2. ඔපය

jut

1. vi. නෙරනවා
2. vi. නෙරා තිබෙනවා

jute

1. ගෝණි හණ
2. Art. ගෝනි හණ
3. Soc. ගෝනිහණ
4. st. සැණ
5. st. හණ
6. n. හණ ගස
7. n. හණ රෙදි
8. Bot. හන

juvenescence

Bot. නවපණ ගැන්වීම

juvenile

1. a. පැඟිරි වයසේ
2. a. බාල
3. Soc. බාලක
4. a. බාලයන් පිළිබඳ වූ
5. n. බාලයා
6. Bot. යෞවන

juvenile court

1. Soc. බාලාපචාර අධිකරණය
2. Law. යූන අධිකරණය
3. Soc. ළමා උසාවිය

juvenile delinquency

Soc. බාලාපචාරය

juvenility

1. n. තරුණභාවය
2. n. තාරුණ්‍යය

juxtapose

vt. එකිනෙකට කිට්ටුව තබනවා

juxtaposition

1. n. එකිනෙකට කිට්ටුව තැබීම
2. n. යාව පිහිටීම
3. Aes. සන්නිධානය
4. Soc. සන්නිධිය
5. n. සමීප පිහිටීම
6. Phy. සමීපස්ථානය

k

n. ඉංග්‍රීසි හෝඩියේ 11 වෙනි අකුර