ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1318
jungermannia
Bot. යුංගෙරේමනියා
jungian
1. a. ජුං සම්බන්ධ
2. a. ජුංගියානු
jungle
1. n. අරණ
2. n. ආරණ්ය
3. n. ආරණ්යය
4. n. කඩුව
5. n. කැලය
6. n. කැලෑව
7. n. දමන
8. n. ලන්ද
9. st. ලැව්
10. n. වනය
11. n. වල
12. st. වල්
13. n. වලාන
14. n. හිමවත
15. n. ළැව
jungle fowl
n. වලිකුකුලා
junior
1. a. ආධුනික
2. a. කණිෂ්ඨ
3. a. කනිෂ්ඨ
4. a. බාල
5. a. වයසින් අඩු
juniper
junk
1. අනැවැසි
2. n. කුට්ටිය
3. n. පරණ කඹ කෑලි
4. n. ලුණු හරක් මස්
5. n. සුන්බුන්
junkers
Eco. ජුංකරුව
junket
1. vi. උත්සව පවත්වනවා
2. n. භෝජනෝත්සවය
3. සාදු උත්සවය
4. සාදය
junta
1. Eco. ජුංතාව
2. Soc. ජුන්තාව
3. n. ස්පාඤ්ඤයේ මන්ත්රී මණ්ඩලය
junto
jupiter
1. n. ග්රීකයන්ගේ ප්රධාන දෙවියා
2. n. ගුරු
3. n. බෘහස්පතී
4. Phy. බ්රහස්පති
5. n. බ්රහස්පතී තරුව
6. st. වෘහස්පති
7. st. සුරගුරු
jural
jurassic
Bot. ජුරාසික
jurat
1. දිවුරුම් වාක්ය
2. Law. දිවුරුම් වැකිය
juridical
1. a. අධිකරණය පිළිබඳ වූ
2. Law. නෛතික
3. Law. යුක්තීය
jurisconsult
Law. නීති විශාරදයා
jurisdiction
1. n. අණසක
2. Soc. අධිකරණ පාත්රතාව
3. Soc. අධිකරණ බලය
4. Soc. අධිකරණ වසම
5. Soc. අධිකරණ සීමාව
6. Law. අධිකරණපාත්රතාව
7. Law. අධිකරණබලය
8. n. අධිකරණය
9. n. පළාත
10. n. පාලනය
jurisprudence
1. Acc. නීති මීමාංශය
2. Log. නීති මීමාංසාව
3. Soc. නීති විද්යාව
4. Soc. නීති සංග්රහය
5. Law. නීතිමීමාංසය
6. n. නීතිවිද්යාව
7. Log. ව්යවහාර මීමාංසාව
jurist
1. Law. නීතිමීමාංසියා
2. n. නීතිවේදියා
juristic
1. Law. නීතිමීමාංසයීය
2. Law. නෛතික
juror
1. n. ජූරි සභාවෙහි සභිකයා
2. Law. ජූරිසභිකයා
jury
1. n. ජූරි සභාව
2. Soc. ජූරිය
3. Law. ජූරිසභාව
4. n. විනිශ්චය සභාව
jury box
Law. ජූරි මංඩපය