ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1317

jugular vein

1. n. කණ්ඨ ශිරාව
2. Med. කණ්ධරීක ශිරාව

jugum

යුගය

juice

1. n. ඉස්ම
2. n. ඔජස
3. n. ඕජස
4. n. ඕජාව
5. n. ඕරස
6. n. කිරි
7. n. නීර
8. n. පානු
9. n. පැට්‍රල්
10. a. බොඳ
11. n. යුෂ
12. Bot. යුෂය
13. n. රස
14. n. රසය
15. n. විදුලිබලය
16. සජස
17. සජාව
18. සරස
19. n. සාරය
20. n. සාරුව
21. n. සාවරය
22. n. සොරස
23. n. සෝරසය

juicy

1. a. ඇල්ම ඇති කරවන
2. a. ඕජස් බහුල
3. a. රසවත්

jujube

1. n. ජුජුබ්ස්
2. n. ඩෙබර
3. n. පැණිරස කැවිලි වර්ගයක්
4. n. මසන්

jukes

1. මහ මඟ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක්
2. Psy. යූක පවුල

julaceous

Bot. ශුකිරූපී

julep

n. ප්‍රතිවාප

julian

a. ජුලියස් සීසර්ට සම්බන්ධ

julian calendar

n. ජුලියස් සීසර් විසින් නිර්මාණය කළ කැලැන්ඩරය

july

n. ජූලි මාසය

jumble

1. n. අවුල
2. vti. අවුල් කරනවා
3. n. අවුල් ජාලය
4. n. ජංජාලය
5. n. සංකරය

jumbo

1. n. අලියා
2. Civ. ජම්බෝව

jump

1. vti. උඩ දමනවා
2. vti. උඩ වීසි වෙනවා
3. n. ක්ධම්පනය
4. v. පනිනවා
5. n. පැනීම
6. Civ. පැනුම
7. n. පිනීම
8. n. පිනුම
9. n. පිම්ම
10. vti. පිම්මේ යනවා
11. Aes. පෙළ පැනීම
12. vti. මගහරිනවා
13. n. මලක්කම
14. vti. යමක් උඩින් පනිනවා
15. vti. හදිසියෙන් ඉහළ නගිනවා
16. n. හදිසියෙන් ඉහළ නැඟීම

jump on

1. vt. කඩා පනිනවා
2. vt. චෝදනා කරනවා

jumper

1. Civ. ඉන්දුම් යකුළ
2. n. කබායට උඩින් පළඳින ඝන හැට්ටය ජම්පරය
3. n. කමිසයට උඩින් පළඳින ඝන හැට්ටය ජම්පරය
4. n. ගවුමට උඩින් පළඳින ඝන හැට්ටය ජම්පරය
5. ජම්පරය
6. Ele. පිනුව
7. Civ. විදුම් කටුව

jumping

n. විජෘම්භණය

jumpy

a. ඉක්මණින් කලබල වන

juncea

n. අබ

junction

1. n. මංසන්දිය
2. Geo. මංසන්ධි නගරය
3. n. මංසන්ධිය
4. n. සන්ධිය
5. n. හන්දිය

junction transistor

Ele. සන්ධි ට්‍රාන්සිස්ටරය

juncture

1. අවස්ථාව
2. Aes. කාලසන්ධිය
3. n. බරපතළ අවධිය
4. n. වකවානුව
5. n. වැදගත් අවධිය
6. n. සංගමය
7. n. සන්ධිය

junctures

සන්ධි

june

n. ජූනි මාසය