ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1390

lipiodol

Med. ලිපියඩෝල්

lipochrome

1. Bot. ලිපොක්රෝම්
2. Bot. ලිපොක්‍රෝම්

lipocyanin

ලිපොසයනින්

lipofection

1. ලිපිඩාසාදනය
2. ලිපිඩ-ආසාදනය

lipogenesis

මේදෝද්භවය

lipohumours

මේදෝරස

lipoid

1. ලිපිඩ වැනි
2. Med. ලිපොයිඩ්
3. ලිපොයිඩ් (ලිපිඩ වැනි)

lipoid-soluble

ලිපොයිඩ් ද්‍රාව්‍ය

lipolysis

මේදෝවිච්ඡේදනය

lipolytic

1. Che. ලයිපොලිටික
2. ලිපිඩ ජාරක

lipoma

Med. ලයිපෝමාව

lipophilic

මේදකාමී

lipopolysaccharide

ලිපොපොලිසැකරයිඩ

lipoprotein

1. ලිපොප්‍රෝටීනය
2. ලිපෝ ප්‍රෝටීන

liposome

1. ලිපොසෝමය
2. ලිපෝසෝමය

lipped

1. Bot. ඔෂ්ඨීය
2. ඕෂ්ඨීය
3. a. ගැටියක් ඇති
4. තොල් සහිත
5. Bot. තොල්සහිත

lipping

Civ. තොල කඩ

lipstick

n. තොල් සායම්

liquation

Che. ද්‍රාවවේචනය

liquefaction

1. n. ද්‍රවභාවය
2. Che. ද්‍රවීකරණය
3. n. දිය වීම
4. n. දියකිරීම

liquefier

Phy. ද්‍රවීකාරකය

liquefy

1. v. ද්‍රව කරනවා
2. vt. දිය කරනවා
3. vt. දිය වෙනවා

liquescent

Che. අවද්‍රාවක

liqueur

1. n. ලිකියර
2. n. සැර මිහිරි මත්පැන