ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1389
linnaean
linneon
1. Bot. ලීනියස් විශේෂ
2. Bot. ලීනියස් විශේෂය
linnet
lino
linocut
Art. ලයිනෝකඩ
linoleic acid
Med. ලිනොලෙයික් අම්ලය
linolein
Bot. ලිනෝලෙයින්
linoleum
n. ලිනෝලියම්
linotype
1. n. පේළි වශයෙන් අච්චු අකුරු වැක් කෙරීම
2. Aes. ලයිනෝටයිප්
linseed
linseed oil
1. n. ලයිනෝරු තෙල්
2. Civ. ලින්සීඩ් තෙල්
linsey-woolsey
lint
1. n. තුවාල වෙළන මෘදු රෙදි වර්ගයක්
2. පුළුන්
3. ලින්ට්
lintel
1. n. උඩළිපත
2. ඌර්ධ්ව පට්ටිකාව
3. Art. කරුබිත
4. Art. ලින්ටලය
5. n. වා කවුළුව
lion
1. n. කෙසර
2. n. නිර්භීත පුරුෂයා
3. n. බාසුරු
4. n. මෘගපති
5. st. ව්යාල
6. st. වාළමිග
7. st. සිංහ
8. n. සිංහයා
9. st. සිහ
10. st. සී
11. st. සීහ
12. n. සුප්රසිද්ධ තැනැත්තා
lionize
lip
1. n. අද්දර
2. n. අධර
3. Bot. ඔෂ්ඨය
4. n. ඕෂ්ඨය
5. n. ගැටිය
6. n. තොල
7. vt. තොල්ගහනවා
8. තොල්ල
9. Art. තොලුව
10. n. පැහිහච්චකම
11. n. ලවන
12. n. ලවනත
13. සෂ්ඨය
lip service
1. n. කටින් පමණක් සහාය පෑම
2. n. බොරුවට සහාය වන බව පෙන්වීම
3. v. යමක් වචනයෙන් පමණක් පවසනවා
lip-eroticism
lip-read
1. vt. තොල් චලනය නිරීක්ෂණයෙන් කියන දේ අවබෝධ කරගන්නවා
2. vt. තොල් පඨනය
lip-reading
lipase
1. මේදු ජාරක එන්සයිමය
2. Che. ලයිපේස්
3. ලයිපේස් (මේදු ජාරක එන්සයිමය)
4. ලිපේස්