ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1388

lingering

1. a. කල් පවතින
2. a. සුනංගු වන

lingo

n. දියුණු නොවූ භාෂාව

lingua

ජිහ්විකාව

lingua franca

1. n. පොදු භාෂාව
2. Aes. සාර්ව භාෂාව

lingua-franca

සාර්ව භාෂාව

lingual

1. ජිහ්වා
2. ජිහ්වික
3. a. ජීහ්ව
4. n. ජීහ්වා
5. a. දිව පිළිබඳ වූ
6. a. මූර්ධජ අක්ෂරය
7. a. රසනක

linguatula

ලින්ගුවාටුලා

linguatulids

ලින්ගුවාටුලිඩාවෝ

linguist

1. n. භාෂාවේදියා
2. n. වාග්විද්‍යාඥයා
3. n. වාග්වේදියා

linguistic

Psy. භාෂාමය

linguistics

1. n. භාෂා ශාස්ත්‍රය
2. Log. වාග් විද්‍යාව
3. n. වාග්විද්‍යාව

lingulate

1. ජිහ්වාකාර
2. a. ජීහ්වල
3. Bot. ජීහ්වාකාර

liniment

1. n. ආලේපය
2. Med. ද්‍රවාලේපය
3. n. ලිනමන්
4. Med. ලිනමන්ට්

linin

Bot. ලයිනින්

linine

Bot. ලයිනින්

lining

1. අතුරණුව
2. Phy. අතුරුණුව
3. Che. ආස්තරය
4. Aes. පිළිපෝරු දැමීම
5. Aes. පෝරු දැමීම
6. n. පෝරුදැමීම
7. n. පෝරුව
8. Che. භාස්මාස්තර ලිප
9. Aes. රේඛණය

linings

පෝරු

link

1. (දුම්වැල්) පුරුක
2. vt. අත්වැල් බැඳගන්නවා
3. v. අමුණනවා
4. v. අවුණනවා
5. v. ඈඳනවා
6. n. ගාන්චුව
7. vt. ගැළපෙනවා
8. Mat. ජ්‍යාය
9. n. දම්වැල් පුරුක
10. n. පුරුක
11. vt. පුරුද්දනවා
12. Ele. බන්ධනය
13. n. මිම්මක් අඟල් 7 92
14. Inf. සන්ධානය
15. n. සන්ධිය
16. vt. සම්බන්ධ කරනවා
17. vt. සම්බන්ධ වෙනවා
18. Oth. සම්බන්ධකය
19. සම්බන්ධකය(සෙ. මී.20.1මිම්ම)
20. n. සම්බන්ධය

link up

1. n. ඈඳීම
2. n. ඈඳීමේ ප්‍රතිඑලය
3. n. සම්බන්ධ කිරීම

linkage

1. Mat. ඈඳනය
2. Bot. ප්‍රතිබද්ධය
3. Psy. බන්ධනය
4. n. බැඳීම
5. n. බැඳීම් පද්ධතිය
6. Psy. සම්බන්ධකය
7. සම්බන්ධය

linked

ප්‍රතිබද්ධ

linker

සම්බන්ධකය

linking

Sta. බැඳිම

links

1. ගොල් පිට්ටනිය
2. n. ගොල්ෆ් පිට්ටනිය