ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1387
lineage
1. n. අන්වය
2. n. ආර
3. n. පරපුර
4. n. පරම්පරාව
5. Log. පෙලන්තිය
6. පෙලැන්තිය
7. පෙළන්තිය
8. n. පෙළපත
9. Soc. පෙළැන්තිය
10. n. වංශය
11. වංශාවලිය
12. n. වංසය
lineal
1. Soc. අන්වානුගත
2. a. පරම්පරානුගත
3. Soc. පෙලැන්තිගත
4. a. පෙළපතින් පැවතෙන
lineament
1. n. දේහ ලක්ෂණය
2. n. මූණුවර
linear
1. Mat. ඒකජ
2. a. කෙළින් පිහිටි
3. Civ. දික්කඩ
4. a. රේඛා පිළිබඳ
5. a. රේඛාමය
6. a. රේඛීය
linear accelerator
Phy. රේඛීය ත්වරණය
linear equation
Mat. ඒකජ සමීකරණය
linear measure
1. Sur. රේඛීය මැනීම
2. Mat. රේඛීය මිනුම
linear perspective
Aes. රේඛීය පර්යාලෝකය
linear programming
1. Mat. ඒකජ ප්රක්රමණය
2. Acc. රේඛීය ක්රම ලේඛය
3. Mng. රේඛීය ප්රක්රමණය
4. Acc. රේඛීය වැඩ සටහන් ක්රම
linear regression
1. Sta. ඒකජ ප්රතීපායනය
2. Sta. රේඛීය ප්රතීපායනය
linearity
linearization
lineation
lined
Bot. රේඛා සහිත
lineman
Ele. කම්බිකරු
linen
1. n. කොමු
2. Aes. කොමු පිළි
3. රෙදි පිළි
4. n. ලිනන්
5. a. ලිනන් වලින් සෑදූ
6. n. හණ රෙදි
lineolate
Bot. සියුම් රේඛා සහිත
liner
1. n. අහසේ හෝ මුහුදේ නිතර ගමන් කරන නැව් සමූහයකි
2. Civ. ඇතිරිය
3. Eco. යානය
liner train
Eco. යාන දුම්රිය
lines
1. n. කම්කරුවන්ගේ නිවාස
2. n. කවි
3. Phy. රේඛා
linesman
1. n. ක්රීඩාවල පන්දුව පිටියෙන් ඉවතට යන්නේදැයි බලන්නා
2. n. ලයින්ස්මන්
3. n. විනිසුරු සහායක
ling
1. prefix. කුඩා
2. prefix. පොඩි
3. n. සිහින් දිගැටි මාලුවෙක්
linger
1. vi. කල් පවතිනවා
2. vi. විඳුවනවා
3. vi. සුනංගු වෙනවා
4. v. හැසිරෙනවා
lingerie
1. n. කොමු පිළී
2. සිනිඳු යට ඇඳුම්