ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1386

limping

1. a. කොර ගසන
2. n. කොරය

limulus

ලිමුලුස්

limy

a. හුණු සහිත

linage

n. පෙළපත

linase

Bot. ලිනේස්

linchpin

1. n. අලවංගු වේ කඩඇණය
2. n. කඩඇණය

linctus

n. අවලේහය

linden

n. දෙහි ගස් වර්ගයක්

line

1. n. අඟලෙන් 112 පංගුව
2. අතුරනවා
3. ආස්තර කරනවා
4. ආස්තර වෙනවා
5. n. ඉර
6. vti. ඉරි වැටෙනවා
7. vti. ඉරිගසනවා
8. n. කව් පදය
9. n. ක්‍රියා මාර්ගය
10. n. කොට ලියුම
11. n. කොටස
12. n. ටෙලිෆෝන් කම්බිය
13. n. දුම්රිය පාර
14. n. නැව් සමාගම
15. n. නියමය
16. n. නිරක්ෂ රේඛාව
17. n. නූල
18. n. පරම්පරාව
19. n. පාදය
20. n. පාලිය
21. n. පෙත
22. n. පෙළ
23. vti. පෙළට සිටවනවා
24. vti. පෙළට සිටිනවා
25. n. පෙළපත
26. vti. පේළි ගසනවා
27. vti. පේළි ගැසෙනවා
28. n. පේළිගෙය
29. n. පේළිය
30. vt. පෝරු දමනවා
31. Ele. මඟ
32. n. මාර්ගය
33. n. රක්ෂාව
34. n. රජ
35. n. රාය
36. vti. රැළි වැටෙනවා
37. n. රූල
38. n. රෙදි එල්ලන වැල
39. Phy. රේඛා
40. n. රේඛාව
41. n. රොඹ
42. n. ලනුව
43. st. ලේඛා
44. n. වංශය
45. n. වරිය
46. n. වැකරැල්ල
47. st. වැළ
48. n. වෙළඳ බඩු වර්ගය
49. n. හිර

line drawing

1. n. රේඛා චිත්‍රය
2. Aes. රේඛීය ඇඳීම

line engraving

Aes. රේඛීය උත්කීරණය

line of battle

n. යුද්ධ සේනාවන්ගේ පිහිටීම

line of credit

1. Acc. ණය දාමය
2. Acc. ණය මාර්ගය
3. Eco. ණය මාලාව
4. Eco. ණයවර මාලාව

line of descent

Law. අවරෝහණ පරපුර

line of force

n. බල රේඛාව

line of least resistance

Civ. ප්‍රතිරෝධය අඩු ම මඟ

line of life

n. අතේ ආයුෂ රේඛාව

line of sight

Sur. දෘෂ්ටි රේඛාව

line of verse

Aes. පද්‍ය පාදය

line printer

1. Oth. පෙළ දර්ශක ක්‍රමය
2. Acc. පේලි මුද්‍රකය
3. Inf. පේළි මුද්‍රකය

line spectrum

Che. රේඛා වර්ණාවලිය

line squall

Geo. ජව සුළං වැළ

line up

Sta. පෙළගැස්සීම

line-up

පෙළගැස්සීම