ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1385

limited

1. a. පරිමිත
2. Mat. සීමා සහිත
3. Law. සීමාකෘත
4. a. සීමාසහිත
5. Soc. සීමිත

limited company

1. Acc. සීමාසහිත සමාගම
2. Law. සීමාසහිත සමාගමය
3. Eco. සීමිත සමාගම

limited edition

Aes. සීමිත සංස්කරණය

limited liability

1. Sta. සීමා සහිත වත්කම්
2. Acc. සීමාසහිත වගකීම
3. n. සීමිත වගකීම

limiter

1. Ele. සීමකය
2. Inf. සීමාකාරකය

limiting

Ele. සීමාකාරී

limitless

1. n. අනන්ත
2. a. අපමණ
3. a. නිම් හිම් නැති
4. a. නොතරම්
5. a. සීමා රහිත

limitlessly

1. adv. දිගට හරහර
2. දිගට හරහරහට
3. adv. නොමින්

limits

Eco. සීමා

limma

Psy. ලිමාව

limn

1. අඳිනවා
2. vt. රූප අඳිනවා
3. වැටිසනින්
4. vt. සිතියම් කරනවා

limnaea

Bot. සාරස ශාක සමාජය

limner

n. සිත්තරා

limnetic

1. විල් ආශ්‍රිත
2. Bot. සාරස

limning

Aes. ආලේඛය

limnology

1. n. තඩාග විද්‍යාව
2. Che. විල් විද්‍යාව
3. Bot. සාරස විද්‍යාව
4. n. සාරසවිද්‍යාව

limnophilus

Bot. සාරසකාමී

limnophyta

1. Bot. සාරස ශාක
2. Bot. ලිම්නොපීටා

limnoplankton

සාරස ප්ලවාංග

limonite

1. Che. ලයිමනයිට්
2. Geo. ලිමොනයිට්

limousine

n. මෝටර් රථ විශේෂයක්

limp

1. v. කුරගානවා
2. v. කොරගසනවා
3. a. දැඩි නැති
4. a. දුර්වල
5. vi. නොණ්ඩි ගහනවා
6. n. නොණ්ඩිය

limpet

1. n. කාවාටියා
2. Civ. කූඩාව
3. n. තන්තුඹුවා
4. n. තුන්තුඹුවා

limpid

1. a. පැහැදිලි
2. a. විනිවිද පෙනෙන ජලය